දවසේ ගීතය

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

11.gif
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
දිනෙක හිරු බැස යන වෙලාවෙක
සයුරු වෙරලක හුදෙකලාවක
කල්පනවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක....
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සොඳුරිය..................
    කාලය කොතරම් නපුරුද ?.........
    දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
    රැක ගත් ආලය උදුරාගෙන් ගිය
    කාලය කොතරම්...............
    නපුරුද සොඳුරිය............
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Sitha thula athi duk karadara okkoma
    Amathaka kara damala.........
    Sathutu wee mese prithiyen imu
    Samawita sinaha sala.....
    Lassana.... Lassana....
    Gee gaya natala.....
    Happiness_1.jpg

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ නම් මරු...

    සසර වසන තුරු...
    නිවන් දකින තුරු...
    පින් කෙත හෙළ රන් දෙරනේ...
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා....හේතු වාසනා....