දශකයේ තාත්විකම මියුසික් වීඩියෝ ව

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    මේ අර ගාමන්ට් එකේ බත් කන ගමන් කොරෝනා වට බැන්න කෙල්ල. ඒකෙන් ප්‍රසිද්ද වෙලා ඊට පස්සෙ ට්ක්ටොක් කරලා. කොල්ලෙකුත් සෙට් වෙලා බලපන් දැන් කපල් එකම ඉන්න තැන ඊලගට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් එයි. ජාත්යන්තරේටත් යයි. 😍😍😍😍

    link
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    මේ අර ගාමන්ට් එකේ බත් කන ගමන් කොරෝනා වට බැන්න කෙල්ල. ඒකෙන් ප්‍රසිද්ද වෙලා ඊට පස්සෙ ට්ක්ටොක් කරලා. කොල්ලෙකුත් සෙට් වෙලා බලපන් දැන් කපල් එකම ඉන්න තැන ඊලගට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් එයි. ජාත්යන්තරේටත් යයි. 😍😍😍😍

    link

    WTF did I just watch? :eek::baffled:
    මේවට ගහන්න ඒවා නම් ආයේ නෑ :love:

    අනේ මචන් අර ඉන්දියන් මඟුල් දාන වෙලේ මේක ආයේ repeat දැම්මනම් කොච්චර වටිනවද?
    මට මතක විදිහට 2008න් පස්සේ මේක ආයේ telecast උනේම නෑ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    WTF did I just watch? :eek::baffled:

    අනේ මචන් අර ඉන්දියන් මඟුල් දාන වෙලේ මේක ආයේ repeat දැම්මනම් කොච්චර වටිනවද?
    මට මතක විදිහට 2008න් පස්සේ මේක ආයේ telecast උනේම නෑ..
    Oke tiyana samahara segments welata dan copyright claims enawa..eka nisa danna wenne na aith..oya song eka unath indian ekak original..ehema approve aran dammath e cost eka cover kerenna ba commercial welin..anika oya chooti mallli podi malli dennatath 2nd season eke shares tiyanawa, untath gewanna wenawa oka dammaoth aith..😎😎 ee kale lokuwata agreements,copyright claims danne nathuwa gahapuwa owa..ekai aula..youtube phitita tama itin..

    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    Kamak na duppat kellek ne. Tiktok eken wadiyenma hamba karanne colombo 7 kotpiati unge posh duwala. Ehema eke mehema kellekta hari giya eka hondai