රාමුවෙ විඩියෝ එක නිසා නෙමෙයි මම කොහොමත් සැහෙන්න කාලෙක ඉදන් මට ම මං ගැන බලාගන්න තිබුණ නම් කියල මේව ගැන සැරින් සැරේ පුළුවන් වෙලාවට හෙව්ව.රමුවෙන් ලොකු වෙනසක් කරනව වගෙ
රාමුවේ කෙනා අඩු ගානෙ විපාක හොද කරගන්න විදි ගැනවත් කිව්වෙ නැහැ.
ඒකෙ කිව්ව දේවල් වලින් මට නම් කිසිම වැඩක් නෑ. මොකද මටත් මුල ඉදන් ම පරීක්ෂණය කරන්න වෙනවා නම් ඒකෙන් වෙලා තියෙන වෙනසක් නෑනෙ.
ඒක හොද ඇති මේව ගැන මුකුත් ම නොදැන හිටපු එවුන් ෆෝම් කරන්න නම්
අනිවා බලන්න.. මාත් ජෝතිෂ්ය ගැන උනන්දුයි. හරියටම දැන ගන්න ඕන ගැඹුරට ම. එහෙම උනොත් කෙනෙක්ගේ කෙන්දරෙකින් හරියටම කියන්න පුළුවන් ඌ ගැන
උමා ජෝතිෂ්ය කියන්නෙත් හොඳම එකක්. එකේ දැන් මූලාශ්ර විනාශ වෙලා, කරන ඇවුන් බොරු කරන්නේ.
