දසුනය මොකද කරන්නේ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    U captain karanna bun inne. Uge role eka captain.
    Habai uta economical ball karanna puluwan eth u karanne na.
    Captaincyata witarak positiin ekka wen karana eka patta aparadayak ne bn ... Loke sarthaka wechcha hama capekma mokak hari anshayakin batting balling mokakata hari daksha wenna oona ... Nathuwa uta anith unta kiyanna bane hodata gahapn hari ball karapn hari kiyala ..
     
    • Like
    Reactions: Venux

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...

    mata hithenawa bn chamikawa final eka dammuwanam goda kyl
     
    • Like
    Reactions: waca and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    last over eka bad decision kiyala kumarawa danna kalinma apita therunaa..

    ai eka uta therune natthe
    Ow ..lahiruge line and length hoda nane echchara ... 15 k defend karanna bari una uta ...

    owa monada ban, kisima deyak beri ekek janadipathi wela inna ratak meka
    Hodatama kala kiyala kiyanna puluwn uuta ...🤣🤣
    ------ Post added on Oct 30, 2021 at 7:53 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow ..lahiruge line and length hoda nane echchara ... 15 k defend karanna bari una uta ...

    Hodatama kala kiyala kiyanna puluwn uuta ...🤣🤣
    ------ Post added on Oct 30, 2021 at 7:53 PM

    miller leg eken gahnaw kiyla methana api kathaa wunath ekka over eka mada ad eka yana gaman :lol:

    kumarata wadiya chamika hari nattham shanaka ma dammath hodai kiyala kiwwe :rofl:

    oya kale dan...16k defend karanna baa uta anika kumara podi wadi,,,
     
    • Sad
    • Like
    Reactions: Die-hard and AEG

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අපිට හරිහමං විකට් කීපර් කෙනෙකුත් නෑ. අදත් එකක් බෑව නේද? කැප්ටන් කම දෙන්න එකෙක් නෑ. නිස්සංකත් අසලංකත් තාම මුල හරිෙය්. උන් දෙන්න හැදිල අාවම හරි කැප්ටන් කෙනෙක් හදාගන්න තිබුනා. මම හිතන්නේ නෑ වනිඳුට කැප්ටන් කම කරන්න පුලුවන් කියල..
     
    • Like
    Reactions: War Fighter and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    අපිට හරිහමං විකට් කීපර් කෙනෙකුත් නෑ. අදත් එකක් බෑව නේද? කැප්ටන් කම දෙන්න එකෙක් නෑ. නිස්සංකත් අසලංකත් තාම මුල හරිෙය්. උන් දෙන්න හැදිල අාවම හරි කැප්ටන් කෙනෙක් හදාගන්න තිබුනා. මම හිතන්නේ නෑ වනිඳුට කැප්ටන් කම කරන්න පුලුවන් කියල..
    ඇන්ජලෝ කැප්ටන් කරා නම් හරි බන් ...
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    1635604778512.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ කලින් 3 හරියට දැම්ම නිසා දෙන්න ඇති

    Uta dunnata passe mamath ohoma hithuwa...uta gahala thibbe 6 gaane wage neda..mathaka na..

    Eth last over ekak handle karaganna uta baa bn...chamikata denna thibuna..anika variation ekak thibune naa ne...balapan ekama widihata dunne...

    Mata mathak wunee 2016 da koheda carlos brathwght final over eke ben stokes ta arapu arilla :(
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    රටේ හැමදේම පිරිහෙනකොට ක්‍රිකට් විතරක් ගොඩ යයිද?
    Possible bro. Just think of Afghanistan

    අපිට හරිහමං විකට් කීපර් කෙනෙකුත් නෑ. අදත් එකක් බෑව නේද? කැප්ටන් කම දෙන්න එකෙක් නෑ. නිස්සංකත් අසලංකත් තාම මුල හරිෙය්. උන් දෙන්න හැදිල අාවම හරි කැප්ටන් කෙනෙක් හදාගන්න තිබුනා. මම හිතන්නේ නෑ වනිඳුට කැප්ටන් කම කරන්න පුලුවන් කියල..
    I think Chamika is better than Wanindu for the captaincy. Both players are so young, so they have time.
    ------ Post added on Oct 31, 2021 at 6:45 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    චන්දි, කුසල් දෙන්නනේ බන් ඉන්නේ... උන් දෙන්නත් අවුල්නේ.
    ඉන්න සෙට් 1 කෙන් හොදම එකා මේක..
    ඔය 2-3 ඇරුනම අනිත් ඔක්කොටම තාම අත්දැකීම්
    මදි