දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

monson

Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    මිය ගිය දසුන් නිශාන්ගේ මව වන ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සඳහන් කර සිටියේ නිට්ටඹුවේ පිහිටි තම නිවසේ සිට දිනපතා හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණය අසළට පැමිණ අයිස්ක්‍රීම් විකුණා තමන් මේ දක්වාම දරුවන් පෝෂණය කළ බවයි.

    මිය ගිය දසුන් නිශාන් තොරතුරු තාක්ෂණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයක් ද ලබා ඇති අතර ඔහුට තවත් සොහොයුරකු ද සිටිනවා.

    ද්‍රවිඩ ජාතික තම ස්වාමි පුරුෂයා දෙවන පුතුගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන විට තමන් සහ දරුවන් අතහැර කැනඩාවට ගිය බවත් එතැන් සිට තමන් දරුවන් රැක බලා ගත් බවත් සඳහන් කළ මිය ගිය දසුන් නිශාන්ගේ මව වන ලලිතා ස්වර්ණා කුමාරි හේරත්,තවමත් තමන් ජීවත් වන්නේ කුඩා නිවසක බව මෙන්ම එම නිවස පවතින තත්ත්වයට නිම කර දුන්නේ මියගිය දසුන්ගේ නිත්‍යානුකුල බිරිඳ බව ද මරණ පරීක්ෂණය අතර කියා සිටියා.

    මිය ගිය දසුන් නිශාන්ගේ බිරිඳ සන්දීපනී රණතුංග එහිදී සඳහන් කළේ ශලනි නම් වන රංගන ශිල්පිණිය තම ස්වාමිපුරුෂයා සමග ඇගේ සම්බන්ධයක් ඇති බවත් තමන් දැන් සිටින්නේ ද ඔහු සමග බවත් දුරකථන ඇමතුම් දෙමින් ඇතැම් අවස්ථාවක සඳහන් කර සිටි බවයි.

    තමන් දසුන්ට ආදරය කරන නිසා පවුල රැකගැනීමේ අරමුණින් සියල්ල දරා සිටි බව ද ඇය කියා සිටියා.

    - http://nethnews.lk/article/46219
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔවු බන් කාලකණ්නිය අර අවු 13ක් ලවු කරපු කෙල්ල බැඳල ඒකිගෙ ජීවිතෙත් කාල මැරිල ගියා. කොන්ද පන නැති ලපට සිමයි එක්ක මොකට අවු 13ක් ලවු කලාද මන්ද.. :angry::angry:

    Kiyala wedak ne. Ponna harakek. :angry:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,408
    1
    17,176
    113
    −273.15°C
    21768291_358476124575716_1359836215551388297_n.jpg
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යකෝ.. මේ සීන් එකේ හැටියට මරණෙට වියදං කරන්න ඇත්තෙත් අර බැදල ඉන්න කෙල්ල......
    සන්දුක්කරේ.........:sorry::sorry::sorry::sorry::
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරිච්ච උන්ට බින්න හොද නෑ තමා....
    බට්....
    ලොල් අපතයෙක්....


    -මගේ පශ්චාත් මරන පරීක්ෂණ වාර්තාව-