දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝක විෂය අචින්ත්‍යයි. ඔය වගේ වැඩ කර ගන්න හේතු ගොඩක් තියෙනවා. සමහරවිට මැරිච්ච එකා වත් දන්නේ නැතුව ඇති මොකද උනේ කියල.
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Bellewala dagannawa video karala thibba kiyala kathawakuth yanawa...

    ඔව් බං...පලවෙනි පාර තොන්ඩුවත් එක්ක බිමට වැටිලා...දෙවෙනිපාර තමයි හරියට තොන්ඩුව දාගෙන මැරිලා තියෙන්නෙ...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    c3GICb2.jpg

    අරූ මැරුන අල්ලපනල්ලෙ කැරි ආතලුත් යනවා යකෝ...:lol::lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අයියෝ පවු බං....මු ඉස්සර BIT කරද්දී එග්සෑම් වලටත් ආවා.....:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දැකලවත් නෑ බං..
    පව් හැබැයි සීන් එක ඇත්ත නම්..
    :(

    me ara hemawelawena hinaaweegena inna eka needa bn .

    මෙයා ගැන මීට පෙර අහල නැත්තෙ මම විතරද?

    DEN INNA AWUN GODA HATIYATA MATHAKA TIYAGANNA PULUWANDA BAN.:yes::yes::yes:

    yako malate passe danne ehema ekek hitiya kiyala :baffled:
    anyway... RIP.

    na mamath ekka 2nnai.

    මු නළුවෙක්ද බං ??? :confused:

    ADAYI AHUWET OHOMA NALUWEK GENA

    Math ekka 3.. anyways RIP..

    මමත් මූ ඉන්න එව බලල නැහැ බන්, නම දන්නෙත් නැහැ ඒත් ඊයෙ නිවුස් වලට පෙන්නද්දි තමයි මතක් වුනේ මේ ඇඩ් එකේ ඉන්න ඩයල් එක කියල. අපරාදේ ජීවිතේ. අභියෝග වලට මූණ දෙන්න ශක්තියක් නැති වුනාම තමයි ඔහොම වෙන්නෙ, ජීවිතේ ත්යාගෙන එන විදියකට මූණ දෙන්න හයියක් නැතිකම තමයි. මූ තනියමද ඉඳල තියෙන්නෙ.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rumassala ta thiyenava oya vage leda suva kirimea puduma balayak. Minissunta hadena leda gananavak suva kirimea balayak thiyenava Rumassalata.Rumassalata enna. Rumassala water valin nanna. Ema water bonna.
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    මමත් මූ ඉන්න එව බලල නැහැ බන්, නම දන්නෙත් නැහැ ඒත් ඊයෙ නිවුස් වලට පෙන්නද්දි තමයි මතක් වුනේ මේ ඇඩ් එකේ ඉන්න ඩයල් එක කියල. අපරාදේ ජීවිතේ. අභියෝග වලට මූණ දෙන්න ශක්තියක් නැති වුනාම තමයි ඔහොම වෙන්නෙ, ජීවිතේ ත්යාගෙන එන විදියකට මූණ දෙන්න හයියක් නැතිකම තමයි. මූ තනියමද ඉඳල තියෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    ඔව් බං...පලවෙනි පාර තොන්ඩුවත් එක්ක බිමට වැටිලා...දෙවෙනිපාර තමයි හරියට තොන්ඩුව දාගෙන මැරිලා තියෙන්නෙ...

    Onna mcnla Uthsaha wanthaya jayagannawa kiyanne mewata , Anyway Honda thenaka upadinna puluwan wewa....
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    නිළියෙක්ව බදින්න දෙන්න කියා නිතරම කරදර කළා ..දිවි හානි කරගත් ‘දසුන්ගේ’ මරණ පරීක්ෂණයෙන් හෙළිවු තොරතුරු මෙන්න

    සිය දිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ හදිසි මරණ පරීක්ෂණය අද (26) පස්වරුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

    ඒ,පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ගේ මෙහෙයවීමෙන්.

    එහිදී දසුන් නිශාන්ගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සාක්ෂි දෙමින් 29 හැවිරිදි තම පුත්‍රයා පාසැල් සමයේ සිට පැවති 13 වසරක ප්‍රේම සම්බන්ධයක් මත ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක සමග විවාහව සිටි බව සඳහන් කර සිටියා.

    ඔවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස සිටිය ද තම පුත්‍රයා ඇයව නිවසට කැන්දාගෙන නොපැමිණි බවයි ඇය කියා සිටියේ.

    පසුව රංගන ශිල්පිණියක් සමග විවාහ වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් විවාහවූ බිරිඳට සහ තමන්ට ඔහු විටින් විට කරදර කළ බවයි ඇය සඳහන් කළේ.

    තමන් එයට අකමැත්ත පළ කළ අතර පසුව එම රංගන ශිල්පිණිය ද තම පුත්‍රයාව විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දසුන් නිශාන්ගේ මව සාක්ෂි දෙමින් කියා සිටියා.

    එලෙස එම රංගන ශිල්පිණිය තම පුත්‍රයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ ද ඔහු තම බිරිඳට කරදර කරමින් රංගන ශිල්පිණිය සමග විවාහය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

    මෙම මරණ පරීක්ෂණය සඳහා දසුන් නිශාන්ගේ බිරිඳද කැඳවා තිබූ අතර ගෙල වැළලා ගැනීමෙන් ඔහු සියදිවි නසාගෙන ඇති බව එහිදී තීන්දු කෙරුණා.

    ඔහුගේ සිරුර ගම්පහ පුද්ගලික මල් ශාලාවක් වෙත ගෙනගොස් තිබෙනවා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai

    මේකද බන් සීන් එක? :shocked: