බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
අග්ගඥ්ඥ සූත්‍රය කියල එකක් තියෙනව. ඒක බලන්න.බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ?
හොයන්න එපා කිව්වෙ කිකිලිද බිත්තරේද ඉස්සරින් ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේමම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
අග්ගඥ්ඥ සූත්‍රය කියල එකක් තියෙනව. ඒක බලන්න.
එකනම් මම අහලා තියනවා ... ඒක ටිකක් මෝඩ පාටයි නේද ?
එකට උතරයක් තියනවා , google කරලා බපන්හොයන්න එපා කිව්වෙ කිකිලිද බිත්තරේද ඉස්සරින් ආවෙ කියන ප්‍රශ්නෙට උත්තරේ
උත්තරේ ඒකාලෙ තිබුනෙ නෑ.එකට උතරයක් තියනවා , google කරලා බපන්
"මහණෙනි, පෘථිවිය ආරම්භ වුණේ මෙන්න මේ විදිහටයි" කියලා නම් දේශනා කරලා නෑ.බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ?
මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂයමිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ.
Source: pitaka.lk
meka poddak pahadili karanna puluwanda?* එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******
ඔක පැහැදිලි කරලා දෙන්නෙත් නෑ.
බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
බාහිරින් සොයන ලෝකය , කවදාවත් හොයල ඉවර කරන්න බෑ, පුලුවන් නම් මහන්සි වෙලා , ඔයා තුල ඉන්න "මම" කවුද කියල හොයගන්න, අන්න එදාට ලොකය, විශ්වය, ... ඔය හැම මගුලටම උත්තර හම්බෙනවා,බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂය
රෝහිතස්ස කියන ඉර්ධිබල සම්පන්න කෙනා, ලොකය පාගමනින් කෙලෙවර කරන්නසිතා අවුරුදුසීයක් ඉර්ධිබලයෙන් ගොස් අවසානයෙ මියගියා කියලා ඔහුම දෙවියකු ලෙස ඇවිත් පවසා තියනවා (රොහිතස්ස සූත්‍රය )
එතනදී ඔහු ප්‍රශ්නයක් අසා ඇත..
යම්තැනක නොදිරයිද, නොපවතීද, නූපදීද නොමැරේද ...ලොකයෙ ඒ කෙලවරට පාගමනින් යන්න පුලුවන්ද?
බුදුරජානන් වහන්සේ,
එසේ පාගමනින් යා නොහැකි බවත්,
නමුත් එසේ නොදිරන , නොපවතින, නොමැරෙන ලොකයෙ කෙලවරට නෑවිත් දුකින් මිදීමක්ද නැතිබව වදාරා ඇත.
* එතනදී , බබයක් පමන ශරීරයෙහි ලොකයද, ලොකයෙ හට හැනීමද, ලොක නිරෝධයද, නි.මාර්ගයද පනවන බව බව වදාරා ඇත
* ලොකයෙ නොදිරන, නොමැරෙන කෙලවර ගමනින් ගොස් හොයන්න එපා කියන අතරෙ, ඒතැනම හොයන්නත් කියනවා වෙන විදියකින්.
බබයක් වි ශරිරයෙ තියන ලොකය, ප්‍රඥ්ඥාවෙන්.
* හොයන්න එපා කියන තැන් කතාකරනවා වගෙම හොයන්න කිව්ව තැනත් දැනගන්න ඔනා.
* එතනදි මොකද අඩි හයක ශරීරය ලොකය ලෙස කිව්වෙ කියල දනගන්න ඔන.
ඔක ගොඩක් අය දන්නෙ නෑ. ******
ඔක පැහැදිලි කරලා දෙන්නෙත් නෑ.
(මම එක මෙතන කියන්නෙත් නෑ. මොකද උබට ඔනි එක නෙවෙයිනෙ.)
බවුද්ධයො දැන් අමු යාන්ත්‍රික වෙලා.බවුද්ධයෝ බවුද්ධ වැඩ කරනවා කියලා හිතාගන කරන්නෙ වෙන වැඩක්
ධර්ම සාකච්චා ගෲප් එකක් හදනවා, එකෙ පොටෝ එකක් දානවා, එක්කො ධර්ම කරුනක් එකෙ පෙස්ට් කරනව.
දහම්පාසල් ගුරුවරුන්ගෙ සකච්චාවේ වෙන්නෙ පෙපර් ගැන කතාකරනවා.
ඔන්න ඔහොමත් ගමනක් තියෙන්නෙ මෙහෙ (නිසි මග යන උන් ඇති ඔනතරම් නෑ කියනවා නෙවෙ )
මම මෙ විවෙචනයක් කරෙ, මෙක බලන අයටත් මෙගැන මතයක් ඇති කරන්න.එහෙම නැතුව බැන්න කියල අපිට ලොකය හදන්න බෑ.

ඔය තියෙන්නෙ හොද විස්තරයක්, පහල ටිකත් ඕකට එකතු කරගන්න...මෙතනත් තියෙන්නෙ.. ලෝක විශය, බුද්ධ විශය, කම්ම විශය,ඉර්ධි විශය, ධ්‍යාන විෂය

මෙන්න මේ කොටසේනම් කබරයි - තලගොයි ගතියක් පේනවා ....ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය
එතකොට මෙතන "ලෝකය" කියන්නේ අඳුර.
ආලෝකය (එළිය/නිවන)
ලෝකය (අඳුර/දුක)
ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය"ආ" ප්‍රත්‍යයෙන් විරුද්ද අර්ථය එනවා කියන්නේ කොහොමද ?
ආලෝකය කියන එකේ විරුද්ධ පදේ අදුර පොන්නයෝආලෝකය <- විරුද්ද පදය -> ලෝකය
අකුසල් <- විරුද්ද පදය -> කුසල්
අවංක <- විරුද්ද පදය -> වංක
අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය

... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...මෙන්න මේ කොටසේනම් කබරයි - තලගොයි ගතියක් පේනවා ....
"ආ" ප්‍රත්‍යයෙන් විරුද්ද අර්ථය එනවා කියන්නේ කොහොමද ?
කකුලේ ලොකු තුවාලයකින් වේදනා විදින ලෙඩෙක් වෙදකම් කරන වෙදමහත්තයාගෙන් මහමෙරු පර්වතේ උස කොච්චරද කියල අහනවා වගේ ප්‍රශ්නයක් තමයි ඕක මොකද එකේ උස දැනගත්ත කියල ලෙඩාගේ තුවාලේ හොද වෙන්නේ නැ.බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?
ආලෝකය <- විරුද්ද පදය -> ලෝකය
අකුසල් <- විරුද්ද පදය -> කුසල්
අවංක <- විරුද්ද පදය -> වංක
අමනුෂ්‍ය <- විරුද්ද පදය -> මනුෂ්‍ය
ආලෝකය කියන එකේ විරුද්ධ පදේ අදුර පොන්නයෝ
මූ එකපාරක් අචිරවතී ගඟක් ගැන කියන්න ආව ලංකාවෙ තිබ්බ... බැලින්නං ඒක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු ඇලක්... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...
------ Post added on Feb 6, 2021 at 11:46 AM