දළදා මාලිගාව අවට සුරාසැල් වැසීමට පියවර
නුවර දළදා මාළිගාවේ සිට මීටර් 500ක් ඇතුළත ප්‍රදේශයේ පිහිටි සියලූ සුරාසැල් වසා දැමීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති බව
ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පවසයි. අද(24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සදහන් කර සිටියේ අදාල සුරා සැල් වසා දැමීම සදහා මේ වන විටත් නීතිපති උපදෙස් ගනිමින් සිටින බවයි.
එම සීමාවට ක්වීන්ස් හෝටලයේ ඇති තැබෑරුමත් අයිති බව ඒ මහතා පවසන අතර වත්මන් ආණ්ඩුව යටතේ මහ ජනතාවට සුභසාධන කටයුතු සදහා විශාල මුදලක් වෙන් කර ඇති බව පවසයි.

,දැන් නම් තියනවාද මන්දා
නුවර තියන ඔක්කොම එවා වහලා දානවා නම් වඩා හොඳයි 