දළදා මාලිගාව අවට සුරාසැල් වැසීමට පියවර

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දළදා මාලිගාව අවට සුරාසැල් වැසීමට පියවර

    6131715817_86ed8d94be_b.jpg




    නුවර දළදා මාළිගාවේ සිට මීටර් 500ක් ඇතුළත ප්‍රදේශයේ පිහිටි සියලූ සුරාසැල් වසා දැමීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති බව
    ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පවසයි. අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සදහන් කර සිටියේ අදාල සුරා සැල් වසා දැමීම සදහා මේ වන විටත් නීතිපති උපදෙස් ගනිමින් සිටින බවයි.

    එම සීමාවට ක්වීන්ස් හෝටලයේ ඇති තැබෑරුමත් අයිති බව ඒ මහතා පවසන අතර වත්මන් ආණ්ඩුව යටතේ මහ ජනතාවට සුභසාධන කටයුතු සදහා විශාල මුදලක් වෙන් කර ඇති බව පවසයි.
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    එම සීමාවට ක්වීන්ස් හෝටලයේ ඇති තැබෑරුමත් අයිති බව ඒ මහතා පවසන අතර .

    මුස්ලිම් මිනිස්සු සාමාන්‍යන් බොන්නෙ නැ නේ (බොන අය ඉන්නවා මම දන්නවා),ක්වින්ස් බාර් එකේ ඉස්සර තිබිලා තියනවා Moors Corner කියලා,මුස්ලිම් අයට වැහිලා වගේ බොන්න :baffled:,දැන් නම් තියනවාද මන්දා :D නුවර තියන ඔක්කොම එවා වහලා දානවා නම් වඩා හොඳයි :cool:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    අනේ කමෙන්ට්ස් දාද්දි සින්හලෙන් දාන්ඩකො....ප්ලීස් :(

    දේල් නෙවා එවා ලිසන් ටු යූ මා මැන්. වට් යු කැන් ඩූ ටු ඇනොයි දෙම් ඉස් පෝස්ට් යෝ ෂිට් ඉන් ඉන්ග්ස්ලිෂ්. :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනේ කමෙන්ට්ස් දාද්දි සින්හලෙන් දාන්ඩකො....ප්ලීස් :(

    දේල් නෙවා එවා ලිසන් ටු යූ මා මැන්. වට් යු කැන් ඩූ ටු ඇනොයි දෙම් ඉස් පෝස්ට් යෝ ෂිට් ඉන් ඉන්ග්ස්ලිෂ්. :rofl:

    :(:(:(
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දේල් නෙවා එවා ලිසන් ටු යූ මා මැන්. වට් යු කැන් ඩූ ටු ඇනොයි දෙම් ඉස් පෝස්ට් යෝ ෂිට් ඉන් ඉන්ග්ස්ලිෂ්. :rofl:
    :lol::lol: