දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇරල තිබ්බ කාලේ වාහන කොච්චර අඩුද කියල කියන්න ඕනි නෑනේ මචන්
    පොඩි වාහන කොච්චර වැඩිද කියල පාරට බැස්සම පේනව
    අර ගැටඹේ වගේ නවත්ත නවත්ත පඬුරු දාන්නයි ස්ලෝ කරල හිටගන්නයි එතනින්ම මිනිස්සු බස්සන්නයි ගියාම මං අර කලින් කිව්ව සේරම ප්‍රෂ්ණ ඔතන ඇති වෙනව
    මේකත් අර ජනාධිපති පත් කරා වගේ ට්‍රයි කරල බලන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇරියොත් ඇරියා
    පස්සේ ආය කියවල වැඩක් නෑ

    ඕක මාත් කලින්ම කීවා. ඒත් මෙතන නුවර ඉන්න එකෙක් මම මෙලෝ දෙයක් දන්නේ නෑය. උඹලා කොලඹය අපි නුවරය කියලා හෙන පොර ටෝක් එකක් දුන්නා.. :baffled: :baffled: :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12744744_10153473255344226_2078932480760130692_n.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොන්සියෝ
    මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ
    අයිෆල් ටවර් එකටවත් වෙන මොන බම්බුවකටවත් මේක සම කරන්න බෑ
    එතන තියෙන්නේ නිස්කලංකව ඇවිල්ල මනස එකතු කරගෙන බුදුන් වදින්න
    ඕක අස්සේ බ්රෑම් බ්රෑම් ගාල වටේ ලේලන්ඩ් යනකොට කොහොමද?
    දුම් ටික සේරම උඩමළුවෙ පිරෙනකොට කොහොමද?
    සිංහල බෞද්ධ රට කියල සේරම නයි රෙද්ද අස්සේ දාගන්න බෑ හුත්තිගෙ පුතෝ

    ජාති වාදී කතා එපා කව්රුත් දැන් බෞද්ධ කියල විශේෂ කරන්නේ නැහැ යහපාලනය
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපි තමා ඔය පාර වැහිල්ලෙන් වැඩියෙන්ම බැට කාපු පිරිස..උදේ පරක්කු වෙලා ටවුන් එකට ආවොත් ඉස්කොලෙට (ධර්මරාජ ) යන්න බස් එකක් අරගෙන හරි යන්නෙ නෑ බස් එක පැය බාගයක් විතර ට්‍රැෆික් එකේ වැව රවුම යන්න් ගන්නවා. ඉතින් අපි පන දාගෙන පයින් දුවනවා ඉස්කොලෙට
    හවසත් එහෙමයි. ලොකු වුනාට පස්සෙ නම් හවස මහාමායා එක ලගට පයින් ගිහින් එතනින් බස් එකක් ගන්නවා ප්‍රතිලාභ ගොඩක් තියෙන නිසා
     
    Jan 30, 2016
    224
    15
    0

    :dull::dull::dull:
    මමත් ඔය කට්ට ඕනි තරම් කෑවා.උදේට අනිවා පයින් තමයි.දාඩිය පෙරාගෙන යන්නේ.හවසටත් මහමායා එක ලග පාලමෙන් එහටත් ගිහින් නගින්නේ.එකෙත් ඉතින් පොඩි ලල් එකක් තිබ්බ ඉතින්. :P:P:P
     
    Jan 30, 2016
    224
    15
    0

    ජාති වාදී කතා එපා කව්රුත් දැන් බෞද්ධ කියල විශේෂ කරන්නේ නැහැ යහපාලනය
    මාලිගාව වෙන තැනකටත් ගෙනියයි මේ යන විදිහට.තව ටික කාලයක් ගිහින් අපෙ සිංහල බෞද්ධයා කියගන්න උන් මාලිගාව ඉස්සරහ උද්ඝෝශණය කරොත් මාලිගව වෙන තැනකට ගෙනියන්න මේක ටවුන් එක මැද්දේ හින්ද තමයි ඔක්කොම කිවොත් පුදුම වෙන්න එපා.අම්මො මමනන් ප්‍රාර්ථනා කරන්නේ ඕවා දකින්න කලින් මම මැරිල පලයන් කියල
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
    දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
    මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
    පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
    මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.

    475081d5346f55e56fd2339d67705774f117f4cfb589ff6e9229584ffbba1ef7.jpg

    89d8296198b0079f2302049a27982ca1ac61cae20a50d38a84ffb34e63d4db30.jpg
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පොන්සියෝ
    මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ
    අයිෆල් ටවර් එකටවත් වෙන මොන බම්බුවකටවත් මේක සම කරන්න බෑ
    එතන තියෙන්නේ නිස්කලංකව ඇවිල්ල මනස එකතු කරගෙන බුදුන් වදින්න
    ඕක අස්සේ බ්රෑම් බ්රෑම් ගාල වටේ ලේලන්ඩ් යනකොට කොහොමද?
    දුම් ටික සේරම උඩමළුවෙ පිරෙනකොට කොහොමද?
    සිංහල බෞද්ධ රට කියල සේරම නයි රෙද්ද අස්සේ දාගන්න බෑ හුත්තිගෙ පුතෝ
     
    Last edited:
    Jan 30, 2016
    224
    15
    0
    මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
    දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
    මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
    පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
    මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.

    475081d5346f55e56fd2339d67705774f117f4cfb589ff6e9229584ffbba1ef7.jpg

    89d8296198b0079f2302049a27982ca1ac61cae20a50d38a84ffb34e63d4db30.jpg
    හිමිවරු ?
    චීවරධාරියෝ.

    මටනම් හමබයෝ 2නෙකුත් පේනවා පෙරමුණේම. හරිම සන්තෝසයි
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
    දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
    මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
    පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
    මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.

    475081d5346f55e56fd2339d67705774f117f4cfb589ff6e9229584ffbba1ef7.jpg

    89d8296198b0079f2302049a27982ca1ac61cae20a50d38a84ffb34e63d4db30.jpg

    machan nodanna de katha karanna epa arinna kiyapu un athare eka himi namak wath hitiye na.hamuduruwo okkoma kiwe oka arinna epa kiyana eka boru prachara danna epa ban
    5.gif
    5.gif
    5.gif
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    patta nakiyo tikak bassa sadde dagena ape hamuduruwanta atha ussala onna dan thatte palagena innawa poddai atha ganna hambune ekai duka
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    patta wal naakiyek(hitiye nkn ara inne amuthu adahas thiyena eun set ine jeppo vage set ekak ekka-catholic face eka) mata kolayak dila athsan kerannalu maligave para arinna kiyala.kcc eka laga..kole podi kerala visik kerala ava..yako ochara eka eka reddaval valata viyadan kerana eke asgiri hamuduruvo kivva vage vava udin palamak dapanko..hodatama idath thynava..munta palliyata yanna para araganna puduma ammak thyne
     
    • Like
    Reactions: lakijayawardana

    "kole podi kerala visik kerala ava"
    :love::love::love:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිස්සු හරක් දැන් ඉන්න මිනිස්සු නිකන් සත්තු වගේ කිසි සංස්කෘතියක් නෑ..සිංහලයා දැන් මහ ජරා ගානට වැටිලා..වෙන රටක මේ දලදා මාලිගය තිබුනා නම් වැවේ වට රවුමත් වහලා..දලදාමාලිගාවේ කටයුතු වලට විතරක් යොදා ගන්නවා..මිනිස්සුත් ජීවත් වෙන්න ඔනේ ඒත් යකෝ අපිට අපේ කියලා රටක් විදියට තියෙන්නේ ඔන්න ඕ දේ්වල් විතරයි..දලදා මාලිගය ගැන එහි වටිනාකම ගැන තොපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ..තා ටික දවසකින් උබලා දලදා මාලිගයක් වෙන තැනකට ගෙනියන් කතා කරයි තොපිට ඉතින් කියන්න දෙයක් නැ..හොදට මතක තියාගනිල්ලා දලදා මාලිගාව තිබුනේ නැත්නම් මහනුවර කියන්නෙත් සාමාන්‍ය නගරයක් කියලා..දැන් දලදා මාලිගාව බලපන් කොච්චර හිත නිවෙන තැනක්ද කියලා ඔය පාරේ වාහන යන්න ගත්තොත් යකෝ අපිට දකුණේ ඉදලා තේරෙන ටික මේ ගොන් හරක්ට තේරෙන්නේ නෑනේ ..රටේ තියන උරුම වලට කෙලින්න එපා තොපිට යන්න පාරක් නැත්නම් තොපිට උගන්නපු නැති මහ උන්ගේ බඩ උඩින් පලයව්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රජරට වකුගඩු රෝගයට කෘෂි රසායනවල සම්බන්ධයක් නැති බව ඔප්පු කිරීමට උත්සාහ ගනිමින් කෘෂි රසායන සමාගම් බේරාගැනීමට දත කෑ මහාචාර්යවරයෙක්ට මහනුවර පාසල් සිසුන්ගේ ශ්වසන රෝගාබාධ ගැන එක්විටම අනුකම්පාවක් හට ගත්තේ කොහොමද?
     
    • Like
    Reactions: lovethNe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රජරට වකුගඩු රෝගයට කෘෂි රසායනවල සම්බන්ධයක් නැති බව ඔප්පු කිරීමට උත්සාහ ගනිමින් කෘෂි රසායන සමාගම් බේරාගැනීමට දත කෑ මහාචාර්යවරයෙක්ට මහනුවර පාසල් සිසුන්ගේ ශ්වසන රෝගාබාධ ගැන එක්විටම අනුකම්පාවක් හට ගත්තේ කොහොමද?
    ඩොලර් මචන් ඩොලර් ඔය මහාචාර්ය බූරුවගෙ ඔලුව පලන්ඩ එකක් උන්නෙ නෑනෙ :oo::oo:
     
    • Like
    Reactions: sbbuddhika

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඩොලර් මචන් ඩොලර් ඔය මහාචාර්ය බූරුවගෙ ඔලුව පලන්ඩ එකක් උන්නෙ නෑනෙ :oo::oo:

    He was our dean for most of my student life. i know this professor personally. what you're saying is true.