ඇරල තිබ්බ කාලේ වාහන කොච්චර අඩුද කියල කියන්න ඕනි නෑනේ මචන්
පොඩි වාහන කොච්චර වැඩිද කියල පාරට බැස්සම පේනව
අර ගැටඹේ වගේ නවත්ත නවත්ත පඬුරු දාන්නයි ස්ලෝ කරල හිටගන්නයි එතනින්ම මිනිස්සු බස්සන්නයි ගියාම මං අර කලින් කිව්ව සේරම ප්‍රෂ්ණ ඔතන ඇති වෙනව
මේකත් අර ජනාධිපති පත් කරා වගේ ට්‍රයි කරල බලන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇරියොත් ඇරියා
පස්සේ ආය කියවල වැඩක් නෑ
ඕක මාත් කලින්ම කීවා. ඒත් මෙතන නුවර ඉන්න එකෙක් මම මෙලෝ දෙයක් දන්නේ නෑය. උඹලා කොලඹය අපි නුවරය කියලා හෙන පොර ටෝක් එකක් දුන්නා..





