දළදා මාළිගාවට කපල්ස් මැරි කරන්න කලීන් ගියොත් කොහොමහරි ඒ සම්බන්දේ කැඩෙනවා කියන කතාව ඇත්තද මචන්ලා...![]()
ඔය පේරාදෙනිය කැම්පස් එකේ හිටපු ගොඩක් මගේ යාලුවෝ ඇතුලෙන් ගොඩ ගියාම ඉස්සෙල්ලම ගියේ ගැටඹේ පන්සලට බං. එතනට ගිහින් තමයි පස්සේ දළදාමාලිගාවට ගියේ. දැන් උන් උනත් එහෙම වෙන්න ඇති.
අපිට හැම දේම මිත්‍යයාවන් කියලා බැහැර කරන්න බැහැ.
නිකන් මඩ ගහන් එපා බන්






ඕක සම්පුර්ණ ඇත්ත..එහෙම යන එක සදාචාරාත්මක නැති නිසාලු කැඩෙන්නේ ..මටත් එහෙම උනා .අපි නම් මලුත් පූජා කරලා හැමදාම එකට ඉන්න ප්‍රර්ථනා කරා .සතියක් ගියේ නැ කෙල උනා ..

ane manda kalaniya tath ohoma kiyanawa