දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප


  • Total voters
    177
  • Poll closed .

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය පේරාදෙනිය කැම්පස් එකේ හිටපු ගොඩක් මගේ යාලුවෝ ඇතුලෙන් ගොඩ ගියාම ඉස්සෙල්ලම ගියේ ගැටඹේ පන්සලට බං. එතනට ගිහින් තමයි පස්සේ දළදාමාලිගාවට ගියේ. දැන් උන් උනත් එහෙම වෙන්න ඇති.

    අපිට හැම දේම මිත්‍යයාවන් කියලා බැහැර කරන්න බැහැ.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama danne na katha gana but mamath giya mage love eka aurudu 4 passe kaduna. eth itin ehema deyak wenne kohomada kiyalath hithenawa.. mage welawa nathuwa giye wenna athi
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම වෙන්නේ නෑ බන්.
    ඕවා මිනිස්සු හිතෙන් මවා ගත්ත හුත්තේ කතා.
    දෙන්නෙක්ගේ නොගැලපීම සහ ඒ දෙන්නාගේ කර්මය අනුවයි වෙන් වෙන්නේ.
    බුදුන්ගේ තැනකට ගිහින් වැදලා ආව කියලා කපල් කැඩෙනවානම් මොනාකරන්න බැරිද?
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    man hitanne yanna hoda naa.. Giyath gatabe pansal gihin padurak gata gahala maligawta yannna ona.. Horen ynna epa ...oya wawa wate awida awida Katha Kara Kara idapan..horen yanawanm ynna epa..
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මෙහෙමයි මචං නොගැලපෙන දෙන්නෙකුගේ සම්බන්දයක් නම් කැඩෙනවා.අත්දැකීමෙන් කියන්නේ මගේම.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය පේරාදෙනිය කැම්පස් එකේ හිටපු ගොඩක් මගේ යාලුවෝ ඇතුලෙන් ගොඩ ගියාම ඉස්සෙල්ලම ගියේ ගැටඹේ පන්සලට බං. එතනට ගිහින් තමයි පස්සේ දළදාමාලිගාවට ගියේ. දැන් උන් උනත් එහෙම වෙන්න ඇති.

    අපිට හැම දේම මිත්‍යයාවන් කියලා බැහැර කරන්න බැහැ.

    නිකන් මඩ ගහන් එපා බන්

    machan mama Sinhalese, Buddhist :)
    me prashne mama ahapu widihe mukuth awlak thiyenawada ban?:confused:
    dalada hamuduruwanta insult karana idea ekakin nemei ahuwe :no:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් එතකොට දළදාව පවුල් කැඩෙන්න හූනියම් කරනව කියලද කියන්නෙ?:angry:
    මට හිතාගන්න බැරි ඇයි මේ බෞද්ධයො කියාගන්න මිනිස්සු මෙච්චර මිත්‍යා මත වලට අහුවෙන්නේ කියල.:no:
    නිකරුනේ පවු කරගන්නව.:rofl:
     
    මගේ කෑල්ලත් ඔහොම කතාවක් කිව්වා. එයා කෑගල්ලේ. ඒ පැත්තේ තියෙන විශ්වාසයක් වෙන්න ඇති. ඒ වුනාට අපේ සම්බන්ධෙ නම් දළදා මාලිගාවට යන්නේ නැතුවම කැඩුනා...:baffled::baffled::baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    මගේ අද්දැකීමට අනුව කැඩෙනවා බං :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොදකිං....
    ඔය වගේ මෝඩ ආතල් ගන්න මාලිගාව අල්ලගන්න එපා...
    :dull:
     

    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    ඕක සම්පුර්ණ ඇත්ත..එහෙම යන එක සදාචාරාත්මක නැති නිසාලු කැඩෙන්නේ ..මටත් එහෙම උනා .අපි නම් මලුත් පූජා කරලා හැමදාම එකට ඉන්න ප්‍රර්ථනා කරා .සතියක් ගියේ නැ කෙල උනා ..
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕක සම්පුර්ණ ඇත්ත..එහෙම යන එක සදාචාරාත්මක නැති නිසාලු කැඩෙන්නේ ..මටත් එහෙම උනා .අපි නම් මලුත් පූජා කරලා හැමදාම එකට ඉන්න ප්‍රර්ථනා කරා .සතියක් ගියේ නැ කෙල උනා ..

    sirawatamada ban?:confused:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    දෙන්නා අදුරන්නේ නෑ වගේ යන්න තියෙන්නේ :D

    උබට ඔහොම හිතෙනවනම් යන්න එපා උබ ඊට පස්සේ සැකෙන් බයෙන් තමා ඉන්න වෙන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ane manda kalaniya tath ohoma kiyanawa

    කැළණියට ඔය කතාව කියන්නේ නෑ බං. කැළණියට ගියොත් අනිවා බඳින්නම වෙනවා කියලයි මම අහලා තියෙන්නේ. ඔය කතාව කියන්නේ මාලිගාවට විතරයි. පේරේ කැම්පස් උන් ලොවෙත් මාලිගාවට යන්න කලින් ගැටඹෙට ගිහින් තමයි යන්නේ.