මට අනුව මෙහි තියෙන(මගේ නැණ පමණින්) සමහර මෝඩ කරුණු සහ ගැටළු ගැන විමසීමක් කරන්න හිතුනා
මට තේරෙන විදියට
අර හේතුවාදියා කියල තියෙන්නෙ
වැසි වැටෙන්නෙ නෑ කියල කාළගුණ දෙපාරතමේන්තුවෙන් නියං කාලයක් ලෙස සළකල තියෙන කාලෙක දළදා ප්‍රදර්ශනය නිසා වැසි වැටුනද නැද්ද කියල හොයල බලන්න කියලයි.
එයා අදහස් කරන්න ඇත්තෙ බටහිර විද්‍යාවට අනුව දළදා වතුර පැහැදිළි කරන්න පුළුවන්ද බැරිද කියන එක කාලගුණ දේපාර්තමේන්තුවෙ දත්ත අනුව විමසල බලන්න කියල විතරයි
නැතුව මේ වතුර වෙනුවට චොකලට් වැටුනද කියල බලන්න කියනව වගේ ගුප්ත දේයක් නෙවෙයි
අනික් අතට
බටහිර විද්‍යාවෙන් පැහැදිලී කරන්න බැරි නං දළදා වතුර ඇත්තයි කියන එකමයි ඔය කියන්නෙ
ඒක නිසා ලිපියේ තියෙන මෙන්න මේ කරුන ගැන ඩිංඟක් හිතන්න වෙනවා
???????????????
-----------------
අල්ලාහ් දෙවියන් අන්යාගමිකයන්ට දඬුවම් කරන බවත් අපි වගේ 100 ගුණයක් විශාල ජන කොටසක් අවුරුදු 1000 ගානක් තිස්සෙ විෂ්වාස කරනව
මං ඒ අදහස් කරපු දේ තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා
මොනව උනත් ඒක වටින ලිපියක්
සිදුවීමට තිබිච්ච දෙයක් ගැන අපිට කවදාවත් වාද විවාද කරන්න බෑ
මගේ මතය අනුව නං විශ්වාස කරන අය කරන්න
නැති අය නිකං ඉන්න ඔය දෙජාතියෙන් කවුද හරි කියන එක තීරණය කරන ඒක ලේසි වැඩක් නෙවෙයි




