දළඳා-ප්‍රතිඥාව

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
දළඳා-ප්‍රතිඥාව

1507768_10152214481954253_1405082957_n.png
 
  • Like
Reactions: randika11

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    giya paara basnahira palth sabaawenuth wadipurama 3 weniyata chanda labune methumata,

    mulatama awe, thilanga sumatipaala saha duminda silva; koti ganan wiyadam karapu salli kaarayo.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    giya paara basnahira palth sabaawenuth wadipurama 3 weniyata chanda labune methumata,

    mulatama awe, thilanga sumatipaala saha duminda silva; koti ganan wiyadam karapu salli kaarayo.

    :yes::yes::yes: මම හිතන විදිහටනම් මෙතුමා නියම බෞද්දක් සහ විද්වතෙක් ..මේවගේ අය පක්ෂ බේදයකින් තොරව බලයට පත්කිරීම සිංහල ජාතිය රැක ගැනීමට රුකුලක් වේවි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතුමත් එසෙ මෙසෙ සල්ලි කාරයෙක් නෙමේයි...එත් මෙතුමාගෙ සල්ලි උඩ පනින්නෙ නෑහෑ අනිත් අයගෙ වගෙ..දන්න විදිහට සාදාරන විදිහට උපයපු මහත්මයෙක්..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් ඔය මොන ප්‍රතිඥාව දීලත් වැඩක් නැහැ හොරු සමග හෙළුවෙන් ඉන්නවා නම්.
    ඔබේ ඡන්දය ජනතා හඬ වෙනුවෙන් පාවිච්චි කරන්න
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ගරු කරන දේශපාලන චරිතයක් ,විපක්ෂයේ හිටියනම් අනිවා චන්දේ දෙනවා ,ආණ්ඩුවට කඩේ යන කැපුවත් නිල් පාට කට්ටියට කියන්න තියෙන්නේ හොරුන්ට,කුඩුකාරයෝන්ට,මැරයන්ට චන්දෙ දෙන්නේ නැතුව මේ වගේ මහත්මා දේශපලනක් කරන කෙනෙක්ට චන්දේ දෙන්න කියලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය ඔක්කොම වැදෑරුම් ප්‍රතිඥා දීලා හොරුන්ට හොරා කෑමට මම දෑත් සවිමත් කරමි කියලත් කිව්වා නම් හරි
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හෙළ උරුමෙන් පක්ශයක් විදිහට වෙනම ඉල්ලුවනම් අනිවා මිනිහට චන්දෙ දෙනව. හැබැයි දැන් ටිකක් හිතල බලන්න වෙනව:rolleyes:.