දළඳා වතුරක් නෙමෙයිද ගැලුවේ මුළු රටටම?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    ඔය මොකක්වත් හින්දා නෙමේ. "Global warming" වල බලපෑම නිසා තමයි මේ වගේ කාලගුණ, දේශගුණික විපර්යාසවල ප්‍රබලකම ඉස්සර තිබ්බට වඩා හුගක් වැඩි වෙලා තියෙන්නෙ. ඉස්සරහට අපිට විතරක් නෙමේ, මුළු ලෝකෙම රටවල්වලට මේ වගේ දේවල්වලට මීට කලින් තිබ්බටත් වඩා වැඩියෙන් මුහුණ දෙන්න සිද්ධ වේවි.

     
    • Like
    Reactions: jhnnwp

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    ඔය මොකක්වත් හින්දා නෙමේ. "Global warming" වල බලපෑම නිසා තමයි මේ වගේ කාලගුණ, දේශගුණික විපර්යාසවල ප්‍රබලකම ඉස්සර තිබ්බට වඩා හුගක් වැඩි වෙලා තියෙන්නෙ. ඉස්සරහට අපිට විතරක් නෙමේ, මුළු ලෝකෙම රටවල්වලට මේ වගේ දේවලවලට මීට කලින් තිබ්බටත් වඩා වැඩියෙන් මුහුණ දෙන්න සිද්ධ වේවි.


    මටත් නිකමට හිතෙනවා මේ “ඇරඹුනා පමණි” කියලා..
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    පියවි ඇසට නොපෙනෙන විද්‍යාවට හසු නොවන බොහෝ දේ විශ්වයේ පවතී...

    So how exactly do you know that a vengeful tooth made it rain to punish the humans who dared disrespect it? :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊළඟ පාර මහ මුහුද ගොඩ ගලනවාලු මුන්ගේ පච කන්දරාව දරාගන්න බැරුව.

    මහ මුහුදෙන් රට ගොඩ දායි නෙමෙයි මහ මුහුද ගොඩ දායි මේ යන විදියට




    විහිලු නෙමෙයි උත්තෝ බලපන් මුගේ කලින් කතාව..කිව්ව විදියටම වුනා.ගම් පිටින් මිනි පෙට්ටි ,පාංශුකූලවත් නැතුව සමූහ මිනීවල් වල යන්න වුනේ අන්තිමට..

    අපි නිදහස්ද? දැන් නම් මූ නිදහස් ඇති.