දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    weniwal elagithelin gala gala apply karapan godak welawata hariyanawa......ekata hari giye naththan lawata kondis damma wathuren udetai hawasatai hodapan!!!
     

    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    කිව්වට තරහා වෙන්න එපා බන්. මට නිකන් මැවිලා පෙනුනා උඹේ කෙල්ල හෙළුවෙන් පුක උඩ දාගෙන ඉන්න හැටි ඇඳක් උඩ ඇන්ටි තෙල් ගානකන්. :P

    :D:D
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    pol tel gala pihi talekin tada karala kapen nati wenna uda atata addanam hari buwa gala wenna.natinam kadekin sarwa wishadi tel ekak aran ganna.natinam ratulunu gediyak podi karala ganna natinam igurui polui ekata abarala ganna.natinam keekiridiya kola dehi abulen abarala ganna
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    pol tel gala pihi talekin tada karala kapen nati wenna uda atata addanam hari buwa gala wenna.natinam kadekin sarwa wishadi tel ekak aran ganna.natinam ratulunu gediyak podi karala ganna natinam igurui polui ekata abarala ganna.natinam keekiridiya kola dehi abulen abarala ganna

    buwa yawanaa idea ekak awa pihiyen huranna one na selotape ekak alola adala dapan buwa alila galawei, adum wala buul yawannet ehema :baffled::rofl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    පොල් තෙල් ගාපන්. ගාල ඉවර වෙලා පිහියක් අරගෙන පොල් තෙල් ටික හූරල අහකට දාපං. එතකොට දලම්බුවගේ අර ඇනිච්ච කෙඳි ටික ගැලවිලා යනවා එවලේම වගේ වැඩේ ගොඩ යනවා.

    මේක තමයි බෙහෙත ..... (y) (y)
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔහොම රෑෂ් එකකට betamethasone valerate 0.1% වගේ ක්‍රීම් එකක් ගෑවම හරි යනවා, එත් මොකක්ද මේ රෑෂ් එක ආවේ කියල වෛද්‍යවරයෙක් ට පෙන්වල බෙහෙත් ගන්නවානම් හොඳයි.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    periton ekak beepan

    ඕකට කෙමක් තියනවා මගේ දළබුව අරන් පොඩ්ඩක් ඇතිල්ලුව නම් කෙල්ලට හොඳ වෙයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    සර්ව විශාදි තෛලය තමා දලබුවෙක් වගේ කාලා නම් ගැලපෙන්නේ... තියනවා ද කියල නම් දන්නේ නැහැ..
    දලබු බූල් එලියට අදිනවා... පිහියෙන් හීරුවා නම් තවත් අයින් වෙනවා....
    නැති නම් පොල් තෙල් තමා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෙල්ල දළම්බුවෙක් කාල

    මචන්ලා මේකයි සීන් එක,
    මගේ කෙල්ලගේ ඇඟේ කීප තැනක බිබිලි වගේ ඇවිත් කහන්න අරගෙන අද උදේ ඉඳන්. රෑ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි දැනිලා තියෙන්නේ. රෑ නිදාගෙන ඉද්දි දලම්බුවෙක් වගේ එකෙක් ඇඟේ ගිහිල්ල වෙන්න ඇති කියලා හිතන්නේ.

    මේකට කරන්න අත් බෙහෙතක් මුකුත් දන්න කෙනෙක් ඉන්නවද? ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයිලු. පස්ස හරියේ තමයි ගෑවිලා තියෙන්නේ. ඒකයි. අනික ඉන්නෙත් බෝඩිමේ. ඒකයි අවුල. දන්න කෙනෙක් ජෝක් නැතුව මේකට ගෙදරදී කරන්න පුළුවන් බෙහෙතක් මුකුත් කියනවද?
    සර්වවිෂාදී තෛලය කියල තියෙනවා බේත් කඩේ රුපියල් 150ක් වෙන්නෙ නෑ ඊට අඩුයි. මම ඇති පදම් දළඹුවො ගිහිල්ලා ඉදිමිච්චා හොඳ කොරගෙන තියෙනවා ඒකෙන්. සිංහල වෙදකමේ ඉදිමුම් එන්න තියෙනවා නම් නවත්තන , තියෙනවා නම් බස්සන්න ගන්නෙත් ඒකම තමා. සුපිරිම භාණ්ඩයක්.
     

    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    පොල්තෙල් ගාලා පිහියෙන් හූරලා දාලා ඉං පස්සෙ ඩිටෙල් හෝ හොඳ විසබීජ නාශක දියරයකින් හෝදා දමන්න