ද්විත්ව පුරවැසියෙක් ද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    රනිල්ගේ කොච්චර වැරදි තිබ්බත් මේ කතාව හරි. බුරු ජෙප්පෝ, පෙරැට්ටෝ දන්නේ නැ උන්ගේ ලොක්කත් ද්විත්ව පුරවැසි පොන්සියෙක් කියල. ඔකුන්ගේ අඩු කඩන්න ඕන උත්ගොෂණ කරන්න ආවම. හොදම වැඩේ. දැන් අලුත් ලොක්කෙක් හොයාගන්න වෙනවා.

    facebook
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    1. JVP එකයි පෙරටුගාමී එකයි දෙකම එකයි කියල හිතන් ඉන්න පොන්නයෝ එක්ක මොන පොලිටික්ස් ද 😂
    2. මිනිස්සු අරගල කලේ පාර්ලිමේන්තුව විසුරෝලා චන්දෙකට යන්න බලකරන්න මිසක් කුමාර ගුණරත්න ගේන්න නෙවෙයි.

    අවසානෙට කියන්න තියෙන්නේ මිනිස්සු පෝලිම්ගානේ මැරිලා වැටෙද්දී ගෙවල් වල ගෑස් පුපුරද්දී..දැක්කේ නෑ වගේ හිටිය හුත්තිගේ පුතාල අරගලේ ගැන දැන් දෙන ටෝක්ස් දකිද්දී නං පුකෙන් හිනා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල්ගේ කොච්චර වැරදි තිබ්බත් මේ කතාව හරි. බුරු ජෙප්පෝ, පෙරැට්ටෝ දන්නේ නැ උන්ගේ ලොක්කත් ද්විත්ව පුරවැසි පොන්සියෙක් කියල. ඔකුන්ගේ අඩු කඩන්න ඕන උත්ගොෂණ කරන්න ආවම. හොදම වැඩේ. දැන් අලුත් ලොක්කෙක් හොයාගන්න වෙනවා.

    facebook

    නිකන් පිචන් වෙන්නේ නැතුව වැඩක් බලාගනින් බන්
    දිත්ත පුරවැසි අම්මගේ රෙද්ද
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඔන්න ගංජා ගලල පිස්සු හැදිච්ච ජෙප්පෝ දෙන්නෙක්ට කේන්ති ගිහින් පිස්සුවෙන් කියවනවා.
    ඇත්ත එළිපිට තියෙද්දී නැ බොරුලු. මුන්නේ රට බර ගන්න හදන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    රටේ බලය ජනතාව අතේ තිබ්බ ඒ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන අරන් පලක් ඇති දෙයක් කර නොගත්ත එක ගැන දුකයි.

    වෙන පිස්සු පොන්නයෙක් අතට නොයා මූ අතට බලේ ගිය එක ගැන සතුටුයි. නැත්නම් අද අපිට කන්න වෙන්නෙ පොලොවෙ පස්.
     
    • Love
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    රටේ බලය ජනතාව අතේ තිබ්බ ඒ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන අරන් පලක් ඇති දෙයක් කර නොගත්ත එක ගැන දුකයි.

    වෙන පිස්සු පොන්නයෙක් අතට නොයා මූ අතට බලේ ගිය එක ගැන සතුටුයි. නැත්නම් අද අපිට කන්න වෙන්නෙ පොලොවෙ පස්.
    මෙන්න මේ වගේ මද්‍යස්තව හිතන, යතාර්ථය තේරුම් අරගෙන තියන් මිනිස්සු අඩු එක තමයි මේ රටේ විනාසෙට මුල.
    ජෙප්පෝ, පෙරැට්ටෝ හිතුවේ උන්ට තනියම රජ වෙන්න පුළුවන් කියල. ජනතාවගේ බලය උන්ට තේරෙන්නේ නැ.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මෙන්න මේ වගේ මද්‍යස්තව හිතන, යතාර්ථය තේරුම් අරගෙන තියන් මිනිස්සු අඩු එක තමයි මේ රටේ විනාසෙට මුල.
    ජෙප්පෝ, පෙරැට්ටෝ හිතුවේ උන්ට තනියම රජ වෙන්න පුළුවන් කියල. ජනතාවගේ බලය උන්ට තේරෙන්නේ නැ.
    නිල් කොළ බැල්ලිගෙ පුතාලා ඇරපු ඇරිල්ලට ඕන කෙනෙකුට හිතෙනවා රත්තො තමා හොඳ කියලා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි
     
    • Love
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    නිල් කොළ බැල්ලිගෙ පුතාලා ඇරපු ඇරිල්ලට ඕන කෙනෙකුට හිතෙනවා රත්තො තමා හොඳ කියලා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි
    හරියට හරි . මට හිතෙන විදියට රත්තොන්ට නිකමට හරි බලේ ලැබුනොත් ඕකුන් මේක විනාසම කරනවා. උන් අනිත් මිනිස්සුන්ගේ අදහස් වලට කිසි ගරු කිරීමක් ඇත්තෙම නැ. උන් හිතන් ඉන්නේ උන් කියන කරන හැමදේම හරි කියල.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අද මොකො මචන්
    සීයගෙ අයිඩෙන්ටිය හොයන්න ආවද 88-89 කාලෙ නැති වෙච්ච
    මේ වගේ බල්ලෝ එක්ක ලගින උන් දන්නේ ඕව තමයි කියන්න.
     
    • Haha
    Reactions: Solo Rider