ද්‍රෝහියාට ඔබත් සහය දෙනවාද ?

ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. ද්‍රෝහියෙකි. සැබෑව, ඔහු ද්‍රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්‍රෝහියෙකි.
යුද්ධය අවසන් කර සියළු සැප සම්පත් සහිතව නිවසට වී නොසිට රට වෙනුවෙන් අනන්තවූ නින්දා අපහාස උහුලන ඔහු අපට වීරයෙකි.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    mhpuz8.jpg

    :yes:ඔහු අපට සෑබෑ විරයෙකි;)

    mhpuz8.jpg

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    :yes:ඔහු අපට සෑබෑ විරයෙකි;)

    mhpuz8.jpg

    ඔව් ඔහු අපට වීරයෙකි. නමුත් මෙය සිදුවිය යුතුව තිබුණේ මුලු රටටම වීරයෙකි ලෙසය. පහත් දේශපාලනය ‍මොහුව මෙවන් තත්ත්වයකට පත් කර ඇත. සත්‍ය වසන් කරන්න උත්සාහකරන උදවිය නොදන්නවා ඇති සත්‍ය සියලුදේ‍ට වඩා වටිනා බව.