ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. ද්‍රෝහියෙකි. සැබෑව, ඔහු ද්‍රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්‍රෝහියෙකි.
යුද්ධය අවසන් කර සියළු සැප සම්පත් සහිතව නිවසට වී නොසිට රට වෙනුවෙන් අනන්තවූ නින්දා අපහාස උහුලන ඔහු අපට වීරයෙකි.