දාඩිය ගදට

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43

    ගද එන්නෙ දාඩිය නිසාම නෙමෙයි armpits වල ඉන්න bugs ලගෙ excretory products නිසායි. කරන්න තියෙන්නේ නිතරම බැක්ටීරියා එකතු වෙන්න නොදී පිරිසිදුව තියාගන්න එක. එක එක deo වලින් නම් බැරිවෙයි. දෙහි වගේ ස්වභාවික විශබීජ නාශකයක් ගාලා නාන්න නාන වෙලාවට:)
     
    • Like
    Reactions: D_Mad

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    Thanks
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේවා විශේෂඤ උපදෙස්නම් නෙමෙයි පුතේ.
    මට හිතෙන විදිහට දෙන උපදෙස්.

    කිහිල්ලේ මවිල් තියනවානම් බාපං.
    පුළුවන්නම් අත් තියන බැනියම් ඇදපං.
    සිල්ක් වගේ ඇදුම් ඇදන් ඉද්දි දාඩිය ගද එනවා වැඩියි. පුළුවන්නම් සිල්ක් ඇදුම් අදින එක ටිකක් අඩු කරපං.
    ඩියොඩ්‍රන් එකක් පාවිච්චි කරපං.
    නැත්නම් හොද ඕඩිකොලොන් එකක් පාවිච්චි කරපං. ඒවගේ සුවද ගොඩක් වෙලාවක් අල්ලලා හිටිනවා.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504

    අත් තියෙන බැනියම ඇන්දම කහ පාටට දාඩිය පාර හිටිනවා බන් බැනියමේ.. එපා වෙනවා උට්ට හෝදන්න ගියාම... :oo: කරන්න දෙයක් නෑ ඒක අඳින්නම වෙනවා..

    බේබ් කොලෝන් එකක් ගාපන් කිහිල්ලේ..

    වෙලාවකට හිතෙනවා මොන ලබ්බා ගාගෙන ලෝකෙට පේන්න හිටියට කොච්චර ජරා ජීර්ණ සරීර කූඩුවක්ද කියලා...:dull::dull::dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ටික දවසක් සර්ජිකල් ස්ප්‍රේට් පොඩ්ඩ පොඩ්ඩ ගන්න . ගොඩක් අය කියනවා ලිහිල්ල කලුවෙයි කියලා.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මේවා විශේෂඤ උපදෙස්නම් නෙමෙයි පුතේ.
    මට හිතෙන විදිහට දෙන උපදෙස්.

    කිහිල්ලේ මවිල් තියනවානම් බාපං.
    පුළුවන්නම් අත් තියන බැනියම් ඇදපං.
    සිල්ක් වගේ ඇදුම් ඇදන් ඉද්දි දාඩිය ගද එනවා වැඩියි. පුළුවන්නම් සිල්ක් ඇදුම් අදින එක ටිකක් අඩු කරපං.
    ඩියොඩ්‍රන් එකක් පාවිච්චි කරපං.
    නැත්නම් හොද ඕඩිකොලොන් එකක් පාවිච්චි කරපං. ඒවගේ සුවද ගොඩක් වෙලාවක් අල්ලලා හිටිනවා.

    ඩියෝ use කරන්න එපා. ඒකට under wears වල patches හැදෙනවා කහ පාටට:yes:
    අනික දාඩිය පිට වෙන සිදුරු ගොඩක් වෙලා වැහිලා තිබුණම අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්:dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට මටත් තියෙන අවුලක් බන් ...
    Deo use කරන්න එපා අවුල් ,
    අනිත් එක බැනියමේ කහපාට පල්ලම් හැදෙනවා දාඩියට කිහිල්ලේ , ඒවා යන්නෙත් නෑ මගුල .

    මන් නම් කොයි වෙලෙත් බෑග් එකේ axe වගේ budget body spray එකක් තියන් ඉන්නේ , කොහෙට හරි ගියොත් වොෂ් රුම් එකකට ගිහින් ඕක ගහන තමා එලියට එන්නේ.

    මයිල් ලොකුවට නා බන් කිහිල්ලේ එකක් දෙකක් පොඩියට තියෙනවා, කපන්න බයයි ඝන සැරේට වවුනම මල වදේ නිසා..

    ගෙදර ගිහින් හොදට සබන් දාලා වැටකොළු කොස්සකින් අතුල්ලලා කිහිල්ල හෝදනවා මන් නම් .
    නිකන් හෙදුවට ගද යන්නේ නෑ .

    අනේ මන්දා වෙලාවකට අග ගැන හිතලා පිළිකුල් භාවනාව කරෙනවා.:confused::confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    igini3.jpg

    ඉඟිනි ඇට බැදලා කුඩු කරලා ජලය එක්කර තලපයක්වගේ හදලා කිහිලි වල ආලේප කරලා තියලා පැයකින් ස්නානය කරන්න.

    දිනපතා ස්නානය කරන්න, එසේ අපහසුනම් අඩුමතරමේ තුවාය හෝ සෝදන්න. (නෑවත් වැඩක් නෑ පිහදාන්නෙ අර තුවායෙන් නේ) වැඩිපුර ජලය පානය කරන්න...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    igini3.jpg

    ඉඟිනි ඇට බැදලා කුඩු කරලා ජලය එක්කර තලපයක්වගේ හදලා කිහිලි වල ආලේප කරලා තියලා පැයකින් ස්නානය කරන්න.

    දිනපතා ස්නානය කරන්න, එසේ අපහසුනම් අඩුමතරමේ තුවාය හෝ සෝදන්න. (නෑවත් වැඩක් නෑ පිහදාන්නෙ අර තුවායෙන් නේ) වැඩිපුර ජලය පානය කරන්න...

    Me monada bun? Ayurweda kadawala thiyenawada?
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    igini3.jpg

    ඉඟිනි ඇට බැදලා කුඩු කරලා ජලය එක්කර තලපයක්වගේ හදලා කිහිලි වල ආලේප කරලා තියලා පැයකින් ස්නානය කරන්න.

    දිනපතා ස්නානය කරන්න, එසේ අපහසුනම් අඩුමතරමේ තුවාය හෝ සෝදන්න. (නෑවත් වැඩක් නෑ පිහදාන්නෙ අර තුවායෙන් නේ) වැඩිපුර ජලය පානය කරන්න...

    :lol:බැදි දෙල් ඇට නේද යකෝ :lol:
    ඇත්තද මේ