දාඩිය ගන්ධය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    වැඩක් කලාම මගේ ගාව මාරම දාඩිය ගදයි.මට මේක මානසික් වදයක් මචංලා..කිහිල්ල ඉස්සුවොත්
    හතර පස්දෙනෙක් ක්ලාන්ත වෙනවා සත්තයි

    ඩියෝඩුන්ඩ් දාන්න බයයි.. පිලිකා කාරක කියලා එකෙක් කිව්ව...උදව් කරපන්කෝ ...දන්න දෙයක් ෂෙයාර් කරලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    හැම වෙලාවෙම T අකුරක් වගේ අත් දෙක උස්සං හිටපං

    කෙල්න්ටත් මම කියන්නෙ කකුල් දෙක ටිකක් පලල් කරල හුලං වදින්න ඉන්න කියල

    නැත්තං තැම්බෙනව නෙ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,250
    74,639
    113
    හැම වෙලාවෙම T අකුරක් වගේ අත් දෙක උස්සං හිටපං

    කෙල්න්ටත් මම කියන්නෙ කකුල් දෙක ටිකක් පලල් කරල හුලං වදින්න ඉන්න කියල

    නැත්තං තැම්බෙනව නෙ...
    Nangitath ehema karanna kiyapan. paarey yanakota hathammayak tiyala ganda enawa 🤭 🤭
     
    • Haha
    Reactions: Tramadol

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    වැඩක් කලාම මගේ ගාව මාරම දාඩිය ගදයි.මට මේක මානසික් වදයක් මචංලා..කිහිල්ල ඉස්සුවොත්
    හතර පස්දෙනෙක් ක්ලාන්ත වෙනවා සත්තයි

    ඩියෝඩුන්ඩ් දාන්න බයයි.. පිලිකා කාරක කියලා එකෙක් කිව්ව...උදව් කරපන්කෝ ...දන්න දෙයක් ෂෙයාර් කරලා
    kawuda yako deodrant cancer kiwwe
     
    • Like
    Reactions: NRTG

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,791
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    nelli rasakida, beli mal, iramusu, ranawara mal:cool:
    ow meawath hondai...wathura thamai oni nitharama bonna...
    konde ehema wediyen thiyenawanam kapanna...mokada dadiya pita wenna thiyena than arinna oni...oluwa wisheshai....

    deodrant nam hama kalu wena scene ekak thiyenawa...pilika karka kiyala ban hema dema reject karanna epa.. :rolleyes2:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    ow meawath hondai...wathura thamai oni nitharama bonna...
    konde ehema wediyen thiyenawanam kapanna...mokada dadiya pita wenna thiyena than arinna oni...oluwa wisheshai....

    deodrant nam hama kalu wena scene ekak thiyenawa...pilika karka kiyala ban hema dema reject karanna epa.. :rolleyes2:
    me inne tika kalekata kalin paare yaddi kunu godak kiyala kunu lorryta patawan giya ayya kenek:) me beheth walata pin sidda wenna thamai meya dan paare behala yanne:love:
     
    • Like
    Reactions: NRTG