දාඩිය ගඳ ඉවසන්න බැරිද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉදිරියේ රාළ;19950668 said:
මගෙ පෝස්ට් එක හරියට කියව්ලා වටහගෙන නෑ වගේ.
මට තෙරුන විදිය වැරදිනම් සමාවෙයන්.. :sorry:
:sorry::sorry:
 
ආන්න එතනින් අපි උඩට එන්න බලමු. මෙහෙම කරන්න

පළමු ශ්‍රේණියේ හෝ මොන්ටිසෝරි යන පොඩි දරුවෙක් අල්ලගෙන දවසම එයාට සෙල්ලම් කරන්න දීලා දාඩිය නාන්න දීලා දවසටම වතුර ඇගේ ගාවන්න නොදී (බොන්න පුළුවනි), දවසෙ අන්තිමට දාඩිය වේලුනාම ඇගෙන් හමන සුවද/ගඳ යම් විදියකට පරික්ෂා කරල බලන්න.

ඕක ඔය විදියටම අවුරුදු 30ට වැඩි කෙනෙක්ට කරලා බලලා ප්‍රතිපලේ සසඳලා බලන්න.

එතකොට හෝඩුවාවක් අහුවෙයි.
 
ඉදිරියේ රාළ;19950737 said:

මේ පරික්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය ගැන දළ අදහසක් ගන්න පුළුවනි මෙහෙම.

ඉස්කෝලෙක බාලාංශෙ ඇරෙන වෙලාවක බස් එකක (කෝච්චි පෙට්ටියක නම් වඩා සුදුසුයි) පොඩු එවුන් පිරෙන කල් බලං ඉඳල ඒකෙ යන ගමන් ඔය මැනීම කරන්න පුළුවනි.

ඒවගේම ඔෆිස් ඇරිලා එන වෙලාවක ඒ අය පිරිච්චි බස් එකක හෝ කෝච්චි පෙට්ටියකත් මේ මිනුමම ගන්න පුළුවනි.

ඒවා සසඳලා බැලුවම සීන් එක මොකක්ද කියලා ඉතාම පහසුවෙන් වටහගන්න තේරුම් ගන්න එක අමාරු නෑ.
 
ඉදිරියේ රාළ;19951009 said:

විෂබීජ තියරිය හරි නම් , පොඩි අය ගෙනුයි ලොකු අයගෙනුයි එකම ගද එන්න ඕනා. ඒත් එහෙම නෑ.

"ළමයින් සුවඳයි" කියල සිංදුත් ලියවිල තියෙන්නෙ ඔන්න ඔය සීන් එක නිසා වෙන්න ඇති.
 
ඉදිරියේ රාළ;19958323 said:
විෂබීජ තියරිය හරි නම් , පොඩි අය ගෙනුයි ලොකු අයගෙනුයි එකම ගද එන්න ඕනා. ඒත් එහෙම නෑ.

"ළමයින් සුවඳයි" කියල සිංදුත් ලියවිල තියෙන්නෙ ඔන්න ඔය සීන් එක නිසා වෙන්න ඇති.

තව සීන් එකක් විශ්ලේශණය/පරික්ෂණයට ලක් කළ යුතු. ඔයාලා හැමෝම දන්නවනේ ඉස්ලාම් භක්තිකයො උදේ පාන්දරින්ම නාලා පිරිසිදු වෙලා පල්ලියට ගිහින් යාඥා කරන බව. ඊට පස්සෙ පල්ලියෙන් කට්ට්ය ඔක්කොම එක රොත්තට එළියට එනවනේ. එතකොට ලඟින් යද්දි නාලා පිරිසිදු වෙලා පැය බාගයක් යන්නත් කලින් ඒගොල්ලන්ගෙ ඇඟෛන් ලොකු උෂ්ණයක් පළාත පුරාවටම දැනෙන්නෙ ඇයි ? එච්චර උෂ්ණයක් පිට වෙන්න තරම් ලොකු විෂ බීජ කොළණියක් ඇගේ පැය බාගයක් ඇතුලත හැදෙන්නෙ කොහොමද ? (සාමාන්‍ය කල්චර් එකක් පෙට්‍රි ඩිෂ් එකේ හැදෙන්න දවස් 3ක් යනවා).
 
blue_in_rio

Well-known member
  • ඉදිරියේ රාළ;19950447 said:
    දාඩිය ගඳ ගහන්නේ , කන කෑම වල තියෙන විස නිසා බඩවැලේ සිවිය සිහින් වුණාම බඩවැලේ අපවිත්‍ර කොටස් ලේ වලට කාණ්දු වුණාමයි.

    නමුත් විද්යාත්මක සාදකයක් ගැන විශ්වාසේට කියන්න එපා.. බ්ලඩ් වලට විස කලවම් උනාම දාඩිය විතරක් දාලා ශේප් වෙනවනම් හරි ශොක්. අනික දාඩිය ගද වෙන්නේ ශරීරයේ අබ්යන්තර අවුලක් වගේම බාහිර අපවිත්‍රකම නිසා වැඩෙන බැක්ටීරීයා නිසා.. මිනිස්සුන්ගේ කිහිලි ප්‍රදේශවලට වඩා දාඩිය දානවා පිට ප්‍රදේශයෙන්.. ඒත් පිට ගද නැනේ කාගෙවත්.. ඒ තමා වාතාස‍්රය නැතිකම නිසා කිහිලිවල බැක්ටීරියා වර්දනය ඉහල යම නිසා..

    මෙහෙමයි මචන්, කන කෑමවල විස යම් තරමක් දහදියට මුසු වෙන නිසා ගඳ එනවා කියන එක යම් තරමකට නිවැරදියි.ඒත් දහදිය ගඳ එන එකම හේතුව ඒක නෙමෙයි.මස් මාලු වැඩිපුර කන කෙනෙකුගේ, ඉක්මනින් දහදිය දැමීම, වැඩිපුර දහදිය දැමීම වගේ ක්‍රියා නිසා, බක්ටීරියා සාමාන්‍යය ප්‍රමාණයට වඩා කලින් වර්දනය වෙන්න වගේම වැඩිපුර වර්දනය වීමකුත් වෙන්න පුලුවන්.ඒකනිසා උබලා දෙන්නම කියන හේතු මෙතන තියෙනවා.ඊට අමතරව, එහෙම කෑමවල තියෙන විස සම මතින් පිටවෙන නිසා (යම් තරමකට ) දහදිය නැතුවත්, ඒ අය ලඟ දුගඳක් හමන්න පුලුවන්.ඒක නිසා අර පල්ලි ගිහින් එන අයගේ කතාව ටිකක් විතර වෙනස් වෙන්න ඕනා, මොකද ඒක එහෙම වෙන්නේ දහදිය නිසාම නෙමෙයි. :dull::dull:
     
    මේකනෙ බං සීන් එක, හොඳට සබන් ගාල හරි ශැම්පූ දාල නාල ඉන්න කෙනෙක්ගෙ හම මතුපිට කිසිම තැනක (කිහිල්ලේ, හෝ ඉකිළිවල හෝ) විෂබීජ පවතින්න ඉඩක් නෑ. ඒවගේම තමා ගදක් හමන්න තරම් විෂබීජ තොගයක් හැදෙන්න එක දවසකිනුත් බෑ. එතකොට කොහොමද උදේ හොදට නාලා එන කට්ටියගෙ හවසට ගඳ හමන්නේ ?
     
    blue_in_rio

    Well-known member
  • ඉදිරියේ රාළ;19964015 said:
    මේකනෙ බං සීන් එක, හොඳට සබන් ගාල හරි ශැම්පූ දාල නාල ඉන්න කෙනෙක්ගෙ හම මතුපිට කිසිම තැනක (කිහිල්ලේ, හෝ ඉකිළිවල හෝ) විෂබීජ පවතින්න ඉඩක් නෑ. ඒවගේම තමා ගදක් හමන්න තරම් විෂබීජ තොගයක් හැදෙන්න එක දවසකිනුත් බෑ. එතකොට කොහොමද උදේ හොදට නාලා එන කට්ටියගෙ හවසට ගඳ හමන්නේ ?

    ඒක තමයි බන් මම කිව්වේ, එතනදි අර කෑම වල ඌශ්ණේ පිටවීම බලපානවා.

    මට පේන්නේ උබ මෙතනදි තව දේවල් මතුකරන්න හදනවා වගේ.ඔව්, මිනිස්සුන්ගේ ඇඟවල් වලින් දුගඳ හමන්න බලපාන තව ගොඩක් කරුණු තියෙනවා.පෙර කරන ලද කුසල් අකුසල්, යම්කිසි භූත කොටස් වලට තමන්ගේ හැඟීම් ඉෂ්ඨ කරගන්න සුදුසු වාසස්ථාන වීම නිසා එවැනි සත්වයින් මේ පුද්ගලයෝ අසල ගැවසීම, සමහරවිට ශරීරයේම ලැගුම් ගැනීම වගේ නොපෙනෙන පැත්තක් තියෙනවා.මේවා පිළිගන්න වගේම නොපිළිගන්න උදවියත් ඉන්න නිසා සහ මේවා ඔප්පු කරන්න තරම් තාක්ශනයක් තාම නැති නිසා මම ඒවා ගැන කියන්න ගියේ නෑ.අපි දෙයක් ගැන කතා කරන්න ඕනා, අනිත් මිනිස්සුන්ට ගෝචර වෙන මට්ටමට.අපිට දෙයක් ඔප්පු කරන්න බැරි නම්, ඒක කියලා වැඩක් නෑ.බුදු හාමුදුරුවෝ උනත් ඔය ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ගැන කාටවත් කියන්න ගියේ නැහැ, මොකද සාමාන්‍යය මිනිස්සුන්ගේ පියවි ඇහැට ඒවා නොපෙනෙන නිසා, මිනිස්සු විශ්වාස නොකරන නිසා.ඒත් දවසක් මුගලන් මහරහතන් වහන්සේ එවැනි ප්‍රේතයෙක් දැකලා තිබුනා.අන්න එහෙම දැකලා, අනිත් අයටත් කියලා තිබුනට පස්සේ තමයි, බුදුහාමුදුරුවෝ, විමාන වත්තු, ප්‍රේත වත්තු ගැන දේශනා කලේ.මොකද දැන් බුදුහාමුදුරුවෝ දැකපු දේවල් දැක්ක තවත් කෙනෙක් ඉන්න නිසා.එහෙම නැතුව අපි විතරක් දැනගෙන, ඒ දේවල් ගැන තර්ක කරන්න ගියොත්, අනිත් මිනිස්සු බොහොම ලේසියෙන් ඒ තර්ක බිඳිනවා.ඒ වගේම බුදු දහමත් හෑල්ලුවට ලක් වෙනවා.මතකනේ ගැලීලියෝ ගැලලිට වෙච්ච දේ.පෘථිවිය සූර්යයා වටේ යනවා කියලා කිව්වට, ඒ කාලේ තිබුන තාක්ශනයත් එක්ක එයාට ඒක ඔප්පු කරගන්න බැරි උනා.මිනිස්සු පිස්සෙක් කිවුවා.ඒත් දැන් තාක්ශනෙත් එක්ක, කවුරුත් පිළිගන්නවා ගැලීලියෝ හරි බව.අන්න ඒක නිසා හැමදේටම වෙලාවක් තියෙනවා.උබ කියපු බුදුහාමුදුරුවෝ ගැන කතාව කියන්න හොඳ වෙලාව මේක නෙමෙයි.ඒ වගේම හරි ත්‍රෙඩ් එකත් මේක නෙමෙයි.

    මම වැරදි නම් කියපන්. :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද යකෝ මේක ලියපු එකා..
    මලාට කිහිල්ලෙ ගාන්න එපා දෙහි, බේකින් සෝඩා මික්ස් කරලා.. ඇසිඩ් ගෑව වගේ තමයි.. අන්තිමේ දාඩියෙ සැරත් එක්ක ඔතන තුවාල වෙලා වන වෙයි..
    අනික බං කපුරු ඊට වඩා සැරයි.. කවුද කපුරු ඇඟවල් වල ගාන්නෙ..

    දාඩිය ගඳයි නම් Dove, Nivea Deodorant එකක් අරන් ගාපං..
    දවසෙම අවුලක් නැතුව ඉන්න පුළුවන්..

    ඕකෙ Deodorant Spray එකත් එනවා..
    කිහිල්ලෙ මවිල් ශේව් නොකරන අයට ඒක පාවිච්චි කරන්න පුළුවන්..
     
    blue_in_rio

    Well-known member
  • කවුද යකෝ මේක ලියපු එකා..

    හප්පට, බඩියා දැක්ක කල් :rolleyes::rolleyes:
     
    ඒක තමයි බන් මම කිව්වේ, එතනදි අර කෑම වල ඌශ්ණේ පිටවීම බලපානවා.

    මට පේන්නේ උබ මෙතනදි තව දේවල් මතුකරන්න හදනවා වගේ.ඔව්, මිනිස්සුන්ගේ ඇඟවල් වලින් දුගඳ හමන්න බලපාන තව ගොඩක් කරුණු තියෙනවා.පෙර කරන ලද කුසල් අකුසල්, යම්කිසි භූත කොටස් වලට තමන්ගේ හැඟීම් ඉෂ්ඨ කරගන්න සුදුසු වාසස්ථාන වීම නිසා එවැනි සත්වයින් මේ පුද්ගලයෝ අසල ගැවසීම, සමහරවිට ශරීරයේම ලැගුම් ගැනීම වගේ නොපෙනෙන පැත්තක් තියෙනවා.මේවා පිළිගන්න වගේම නොපිළිගන්න උදවියත් ඉන්න නිසා සහ මේවා ඔප්පු කරන්න තරම් තාක්ශනයක් තාම නැති නිසා මම ඒවා ගැන කියන්න ගියේ නෑ.අපි දෙයක් ගැන කතා කරන්න ඕනා, අනිත් මිනිස්සුන්ට ගෝචර වෙන මට්ටමට.අපිට දෙයක් ඔප්පු කරන්න බැරි නම්, ඒක කියලා වැඩක් නෑ.බුදු හාමුදුරුවෝ උනත් ඔය ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ගැන කාටවත් කියන්න ගියේ නැහැ, මොකද සාමාන්‍යය මිනිස්සුන්ගේ පියවි ඇහැට ඒවා නොපෙනෙන නිසා, මිනිස්සු විශ්වාස නොකරන නිසා.ඒත් දවසක් මුගලන් මහරහතන් වහන්සේ එවැනි ප්‍රේතයෙක් දැකලා තිබුනා.අන්න එහෙම දැකලා, අනිත් අයටත් කියලා තිබුනට පස්සේ තමයි, බුදුහාමුදුරුවෝ, විමාන වත්තු, ප්‍රේත වත්තු ගැන දේශනා කලේ.මොකද දැන් බුදුහාමුදුරුවෝ දැකපු දේවල් දැක්ක තවත් කෙනෙක් ඉන්න නිසා.එහෙම නැතුව අපි විතරක් දැනගෙන, ඒ දේවල් ගැන තර්ක කරන්න ගියොත්, අනිත් මිනිස්සු බොහොම ලේසියෙන් ඒ තර්ක බිඳිනවා.ඒ වගේම බුදු දහමත් හෑල්ලුවට ලක් වෙනවා.මතකනේ ගැලීලියෝ ගැලලිට වෙච්ච දේ.පෘථිවිය සූර්යයා වටේ යනවා කියලා කිව්වට, ඒ කාලේ තිබුන තාක්ශනයත් එක්ක එයාට ඒක ඔප්පු කරගන්න බැරි උනා.මිනිස්සු පිස්සෙක් කිවුවා.ඒත් දැන් තාක්ශනෙත් එක්ක, කවුරුත් පිළිගන්නවා ගැලීලියෝ හරි බව.අන්න ඒක නිසා හැමදේටම වෙලාවක් තියෙනවා.උබ කියපු බුදුහාමුදුරුවෝ ගැන කතාව කියන්න හොඳ වෙලාව මේක නෙමෙයි.ඒ වගේම හරි ත්‍රෙඩ් එකත් මේක නෙමෙයි.

    මම වැරදි නම් කියපන්. :dull::dull:

    අපිට මෙච්චරයි ඕනා මචෝ, ඇගේ ගද ගහන එක නැති ගන්නයි, බඩුවගෙ ඇගෙ ගඳ නැති කරගන්නයි ඒකිගෙ අයිටම් වලින් පිටවෙන ගද නැති කරගන්නයි ඕනා. වෙන මොකුත් ඕන නෑ. අන්න ඒක ඉෂ්ඨ කොර ගන්න හරියන තියරියක් ගොඩ නගන්නයි මේ ට්‍රයි එක.

    ඉස්සර ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කළා. ඒත් සුවද එක්ක ගද කළවමේ හමනකොට වහ කන්න හිතෙනවා.

    මට මෙහෙම අත්දැකීමක් තියෙනවා. මට සිද්ධ වුණා මාස 3ක් විතර තුන්වේලටම එළවළු සහ තම්බපු හාලේ බත් කන්න. අන්න ඒ කාළේ සහ ඒක ඉවර වෙලා මාසයක් විතර යනකල් මගේ ඇගේ ගද ගොඩක් අඩු වෙලා තිබුණා කියලා ගෙදර අය පවා කිව්වා.

    ඊට පස්සෙ නැවත සුපුරුදු ආහාර රටාවට යොමු වුණාට පස්සෙ ඇගේ ගද නැවත වැඩි වෙලා තියෙනවා.

    මේක ඔයාලට ටෙස්ට් කරල බලන්න පුළුවනි. මේ සීන් එක අනූව බැලුවොත් ඇග ගද ගහන්නේ බඩවැල ලෙඩ වීම නිසා මිසක් වෙනින් අටමගුල් නිසා නෙවේ.
     
    blue_in_rio

    Well-known member
  • ඉදිරියේ රාළ;19964688 said:

    හරි, දැන් උබ කියන්නේ ඇඟ ගඳ ගහන එකම හේතුව මේක කියලානේ ? හරි එහෙනම්, කතාව ඉවරයි. :dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,947
    2
    54,638
    113
    මට දාඩිය (ගඳ?) හෙන සුවඳයි නේ ඕයි :( (මගෙම උණත් ) අප්පිරියාවක් නම් හිතිලම නෑ :sorry:
    පෙට්‍රල් සැරටත් හෙනට ආසයි
    :dull: :baffled:

    “නානත්ත කායා - නානත්ත සංඥා” :oo: