දාතු බැලුවා. Im Happy

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    දැ‍‍ං ගෙදර ඇවිල්ලා උණු කිරි එකක් බිව්වා විතරයි .

    වතුර බෝතල් දුන්නා.

    එතනම චූ කරන්න වෙන්ඩිං චූ මැෂින් හයි කරලා තිබ්බා.

    පොලීසියෙන් මාරි දුන්නා.

    ඊට පස්සෙ සිංහලු පැශන් බීම දුන්නා.

    ඊලඟට කොත්මලේ කිරි පැකට් දුන්නා.

    මුස්ලිම්වරුන් බනිස් දුන්නා.

    පොලෝසියෙ තේ හදන්න පටන් ගත්තා දුන්නෙ නෑ.😑

    ආයි වෙන්ඩින් චූ මැෂින්

    සම්පත් බැංකුවෙන් මයිලෝ දුන්නා.

    දැ‍‍ං පොලීසිට ඇති වෙලා අපිව දැක්කුවා. පාර ක්‍රොසින්.

    ආයි පොලෝසියෙන් බෙලිමල් විත් හකුරු දුන්නා.

    ආයිත් බනිස් පොලෝසියෙන්.

    ඊට පස්සෙ අන්තිමට වීවා එකෙන් තේ එක්ක බනිස් දුන්නා.

    අනිතිමට පොලිස් කාරයො අපිව මැරුවෙ නැති ටික විතරයි.

    CECOT ජේල් එකේ වගේ සැල්වදෝරේ.

    යකඩ පොලු අස්සෙන් හරක් ටික වගේ දැක්කුවා. fk 😑

    කොහොම හරි වන්දනා චාරිකාව හවස තුනයි විස්සට ආරම්භ කරලා රෑ තුනයි විස්සට අවසාන කරලා ගෙදරට සම්ප්‍රාප්ත උනා.

    හිතුවට වඩා වෙලාවක් ගියා.

    පැයම දොලහක්.

    ඔහොමයි තොරණෙ විස්තරේ.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    stfsw2yplooe1.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,996
    34,429
    113
    ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කළාද බොලා මගේ ශරීර කොටස් වලට වැඳපල්ලා කියලා? එහෙම නැත්තං පස්සේ කාලේ හිටපු පිස්සූන්ලා හදාගත්තු දෙයක්ද මේක?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    මොන ධාතු ද?
    දෙව්නි මෝරි..

    ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කළාද බොලා මගේ ශරීර කොටස් වලට වැඳපල්ලා කියලා? එහෙම නැත්තං පස්සේ කාලේ හිටපු පිස්සූන්ලා හදාගත්තු දෙයක්ද මේක?
    ඔව් කිව්වනෙ, කියලනෙ පිරිනිවන්පෑවෙ.
    ------ Post added on Feb 11, 2026 at 6:41 AM
     
    • Like
    Reactions: Cypress

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම ගියෙ 5 වෙනිදා උදේ 6 ට විනාඩි 5යි ගියෙ ... පංසලේ ගේට්ටුව ගාවපෝලිමේ හිටියෙ....
     
    • Like
    • Love
    Reactions: Bam and Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    කොහෙද කිව්වේ? Pacha gahannepa කුණු ශරීරය. Mekata wandinnepa kiyala පිරිනිවන් පෑවේ
    ඇයි ධාතු කෑලි කීයකටද මන්දා විසික් වෙන්න කියලා ප්‍රාර්තනා කලා නේද? 🤔

    ඇත්තටම උඹලට ඕවා දැක්කම සතුටුයිද බං?
    ඔව්, ඔක්කොම ටෙස්ට් කරලනෙ වෙරිෆයි කරලා තියෙන්නෙ. ඒක නිසා භක්තිය වැඩියි.
    ------ Post added on Feb 11, 2026 at 7:00 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඔය වගේ තැන් වල positive energy තියෙන්නේ..... ඔක්කොම තරහ මරහ, වල්කම්, කපටිකම් අතහැරලා ඔතන ඉන්නේ. ඉතින් ඇඟට අමාරුවක් නැහැ, කොච්චර හිටියත්.... ඒකයි ආච්චි ලා හරිම ආස ඔය වගේ තැන් වල ගැවසෙනන්න. සීයලා ට වෙන ආතල් තියෙන නිසා, ඔව්වට යන්නේ නැහැ.
     
    • Like
    Reactions: Udee KJ

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කළාද බොලා මගේ ශරීර කොටස් වලට වැඳපල්ලා කියලා? එහෙම නැත්තං පස්සේ කාලේ හිටපු පිස්සූන්ලා හදාගත්තු දෙයක්ද මේක?

    උඹටත් රීල පුක හෝදන්න කියල කවුරුත් කියල තියනවද ?

    ඒකත් පස්සෙ කාලෙක හදාගත්තු එකක් නේද ? සුද්දො පුක පිහදාල අපූරුවට ඉන්නෙ.අපේ උන් දිව දාන්න ඔය ආසාවෙන් ඉන්නෙ.

    ඉතින් ඇයි උඹ හෝදන්නෙ ??
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මම ගියෙ 5 වෙනිදා උදේ 6 ට විනාඩි 5යි ගියෙ ... පංසලේ ගේට්ටුව ගාවපෝලිමේ හිටියෙ....

    අයියෝ නැන්දි යනබව දන්නවනම් මමත් එනවනෙ :love:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    ඔය වගේ තැන් වල positive energy තියෙන්නේ..... ඔක්කොම තරහ මරහ, වල්කම්, කපටිකම් අතහැරලා ඔතන ඉන්නේ. ඉතින් ඇඟට අමාරුවක් නැහැ, කොච්චර හිටියත්.... ඒකයි ආච්චි ලා හරිම ආස ඔය වගේ තැන් වල ගැවසෙනන්න. සීයලා ට වෙන ආතල් තියෙන නිසා, ඔව්වට යන්නේ නැහැ.
    නුවර දාතු ප්‍රදර්ශනයෙදිනම් දවසට 500ට වැඩිය අම්බියුලනස් එකේ හොස්පිටල් අදිනව කලන්තෙ දාල.
    රෑට හොරෙන් පෝලිම් පැනල ගුටිකෙලි
    තීරීවිල්කාරයො වෙනද පන්සියට යන හයර් එදා දෙදාහට ගියා. පොසිටිව් ඇති උබල වගේ කාමරෙන් එලියට බැහැල ලෝකෙ දකින්නෙ නැති උන්ට
     
    • Like
    Reactions: DiksonAlex

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    නුවර දාතු ප්‍රදර්ශනයෙදිනම් දවසට 500ට වැඩිය අම්බියුලනස් එකේ හොස්පිටල් අදිනව කලන්තෙ දාල.
    රෑට හොරෙන් පෝලිම් පැනල ගුටිකෙලි
    තීරීවිල්කාරයො වෙනද පන්සියට යන හයර් එදා දෙදාහට ගියා. පොසිටිව් ඇති උබල වගේ කාමරෙන් එලියට බැහැල ලෝකෙ දකින්නෙ නැති උන්ට
    මම ගියා තරුණ කාලේ... දැන් ඉතින් සැමදේම මහන්සියක් නැතිව කරන්නයි බලන්නේ, මොකද භෞතික දේවල් වලට වඩා අධ්‍යත්මික පැත්තට බර නිසා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ධාතු කියල හාමුදුරුවෝ අතේ ගහල කැරි පෙන්නන්නේ. 🤷🏻‍♂️

    උඹ ධාතු බලන්න කියල ගිහින් පෝලිමේ තෙරපිලා කලේ ඒකනේ 🤷🏻‍♂️