දානයක් මහත්ඵල මානිසංස වීම හො නොවීම ?
ඉහත කොටස උපුටා ගත්තෙ පහත ලින්ක් එකෙනි.
http://www.lakehouse.lk/budusarana/2012/05/28/tmp.asp?ID=vision03
දානයක් දෙමෙදී ඉහත සදහන් කරුනු 3 ම සම්පුර්න කිරිම අපහසුඉ නේද?
දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය
ඉහත කොටස උපුටා ගත්තෙ පහත ලින්ක් එකෙනි.
http://www.lakehouse.lk/budusarana/2012/05/28/tmp.asp?ID=vision03
දානයක් දෙමෙදී ඉහත සදහන් කරුනු 3 ම සම්පුර්න කිරිම අපහසුඉ නේද?