දානය දීම හා කතොලික ධර්මය අතර සම්බන්දය
පවුලත් එක්ක ඊයේ ගියා එයලගේ නැදැ කෙනෙකුගේ අවුරුද්දේ දානෙට. දානේ ජයට තිබුනා, මගුල් ගෙදර වගේ නැති දෙයක් නැ. කොහොමහරි දුප්පත් පවුලකට ගෙදරට එන්න කියලා මොනවද වතාවත් වගයකුත් කරලා දවල්ට කැම දුන්නා, ඇදුම් වගයකුත් අරන් ගිහින් තිබිලා ලමයින්ට එවත් දුන්නා. ඒ දීලා ඒ පවුලව පිටත් කරලා යැව්වට පස්සේ තමා නියම දානේ තිබුනේ.. සැර ජාතිත් එක්ක මගුල් ගෙදර වගේ කැම පවුලේ කට්ටියට. අර දුප්පත් පවුලට දුන්නට වඩා 10 ගුනයක් විතර කැම නැදැ පවුල්වල සනුහරේ කැවා. ඒක දානයක් වෙන්නේ කොහොමද කියන එක එක අතකින් ප්රශ්නයක්. ඒ කොහොම වෙතත් මගේ ප්රශ්නේ ඒක නෙමෙයි, මම දන්න විදියට කතොලික අයට ඊලග බවයක් ආත්මයක් නැවත් ඉපදීමක් නැ. එයාලට් තියෙන්නේ ස්වර්ගය හා සම්බන්ද සිද්දියක්නේ. එහෙනම් ඇයි දානයක් දීලා පින් පමුනුවන්නේ. ඒක එක ප්රශ්නයක්. අනික තමා එහෙම පින් පමුනුවන්නේ ලන්කාවේ අය විතරයි නේද? කතොලික අනික් රටවල මම දැකලා නැ මෙහෙම මල ගිය අයට දානේ දෙනවා. එහෙම දෙනවනම් කතොලික සහොදරයෙක් මේක පැහැදිලි කරලා දෙන්න මේවගේ දානේ දීමෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ පින් පැමිනිවීමද? එහෙම නැතිනම් වෙනයක් දෙයක්ද කියලා. (මේ ප්රශ්නේ පවිලගෙන් ඊයේ ඇහුවානම් සතියක් යනකන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ, ඒකයි උබලගෙන් ඇහුවේ )

Last edited:
දැන් අපේ එවුන් කරන්නේ වෙන ආගාම් වල තියෙන දේවල්