දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න.........

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න.........

aparekke.jpg
අපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ
ශිෂ්‍ය අපයෝජනය

zදානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න...Z යයි පවසමින් වයස 8-10ත් අතර ශිෂ්‍ය සාමනේර භික්ෂුන් අපයෝජනයට ලක්කළේ යයි චෝදනා ලැබූ ජාතික හෙළ උරුමයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණා.
එි හිමියන්ගෙන් බරපතල ලෙස අපයෝජනයට ලක්වූ බව කියැවෙන බාලවයස්කාර සාමනේරවරුන් තිදෙනෙකු ජාතික ළමාආරක්ෂණ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළා. එම තිදෙනා පරිවාස නිලධාරීන් හමුවට වහා ඉදිරිපත් කර පරිවාස වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියට නියම කළා.
දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන්ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වුනා.
සාමනේර හිමිවරුන්ගේ අකමැත්ත මත කලක් තිස්සේ මෙම අපයෝජනයන් සිදු කර තිබුණ අතර දානෙ ගන්න ඕන නම් මාගාවට එන්න... යයි කියමින් ආහාර දීම ඇමක් කරගෙන මෙම සාමනේර හිමිවරුන් තම කුටියට කැඳවා අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය සොයා ගෙන තිඛෙනවා.
මින් ඉහත නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය නියෝග කර තිබුනේ අපරැක්කේ හිමියන් ඇප මත මුදා හැරියත් ශිෂ්‍ය භික්ෂූන්ගෙන් ඈත්කර තබන ලෙසයි.
නැවත 29 වනදා නඩුව කැඳවනු ඇත.

more news
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙහෙම දේවල් වෙනකොට අපේ ආගම විනාස කරන්න ඉන්න උන්ට හරි jolly ඇති... මේ වගේ තිරිසන්නු නිසා අපේ බුද්දාගම නිකන් විනාස වෙනව..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ලෝකයේ කොහේ දි වුනත් මේ වගේ මානසිකත්වයෙන් පෙලෙන අය ඉන්නවා නේ..
    ඒ හින්දා.. අපිට මේ වගේ එක්කනෙක් දෙන්නෙක් වෙනුවෙන්..
    ආගමට බණින්න විදියක් නෑ..
    අනික.. මේ පුද්ගලයා කොයි ආගමෙන් හිටියාත් මේ දේ කරයි..
    කෙනෙක් ගේ මානසිකත්වය ආගම් වලින් මණින්න බෑ සහෝදරයා..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ලෝකයේ කොහේ දි වුනත් මේ වගේ මානසිකත්වයෙන් පෙලෙන අය ඉන්නවා නේ..
    ඒ හින්දා.. අපිට මේ වගේ එක්කනෙක් දෙන්නෙක් වෙනුවෙන්..
    ආගමට බණින්න විදියක් නෑ..
    අනික.. මේ පුද්ගලයා කොයි ආගමෙන් හිටියාත් මේ දේ කරයි..
    කෙනෙක් ගේ මානසිකත්වය ආගම් වලින් මණින්න බෑ සහෝදරයා..

    අනිවා.ඒ කතාව නම් සීයට සීයක් ඇත්ත.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලෝකයේ කොහේ දි වුනත් මේ වගේ මානසිකත්වයෙන් පෙලෙන අය ඉන්නවා නේ..
    ඒ හින්දා.. අපිට මේ වගේ එක්කනෙක් දෙන්නෙක් වෙනුවෙන්..
    ආගමට බණින්න විදියක් නෑ..
    අනික.. මේ පුද්ගලයා කොයි ආගමෙන් හිටියාත් මේ දේ කරයි..
    කෙනෙක් ගේ මානසිකත්වය ආගම් වලින් මණින්න බෑ සහෝදරයා..

    මේ වගේ මිනිස්සු නිසා තමයි බන් අනිත් උන් අපේ ආගමට හිනාවෙන්නේ.. මේවා උන්ට හොඳ ආයුද... උඹ එක පොඩ්ඩක් හිතපන්... මේ වගේ උන් මොන ආගමේ හිටියත් මේ වගේ වැඩ කරයි තමයි.. ඒත් මෙතන තියෙන බරපතල කම තමයි මේ වගේ ජරා වැඩ කරන්නෙ හාමුදුරුවෝ කෙනෙක් වෙලා ඉඳගෙන. ඉතින් මේ හැමදේම යන්නේ අපේ ආගම පිටින්.. එක උඹ පොඩ්ඩක් හිතල තේරුම් ගනින්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේ වගේ මිනිස්සු නිසා තමයි බන් අනිත් උන් අපේ ආගමට හිනාවෙන්නේ.. මේවා උන්ට හොඳ ආයුද... උඹ එක පොඩ්ඩක් හිතපන්... මේ වගේ උන් මොන ආගමේ හිටියත් මේ වගේ වැඩ කරයි තමයි.. ඒත් මෙතන තියෙන බරපතල කම තමයි මේ වගේ ජරා වැඩ කරන්නෙ හාමුදුරුවෝ කෙනෙක් වෙලා ඉඳගෙන. ඉතින් මේ හැමදේම යන්නේ අපේ ආගම පිටින්.. එක උඹ පොඩ්ඩක් හිතල තේරුම් ගනින්..

    එහෙම ආයුධයක් හැටියට බාවිතා කරන්න යන්නේ නෑ, සහෝදරයා..
    මේවා වැරදි විදියට කොයි කවුරුත් හිතලා ඒ ගැන තේරුමක් නැතිව..
    ආගම් වලට එරෙහි වෙන අංශයක් හිටියත් අපි හරි හැටි තේරුම් අරන් ජිවත් වෙන තාක් කල් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    මම වුනත් මුස්ලිම් සහෝදරයෙක්..
    ඉතින් මට ඕන කමක් තිබ්බේ නෑ නේ..
    මේ දේ වැරදි මනසින් හිතන්න.. ඒ හින්දා, යාලුවා තේරුමක් නැතිව කලබල වෙන්න එපා..
    කලබල වේලා හිතන්න ගියා නම් තමයි මේ හැම ප්‍රශ්නයක් වෙනුවෙන් ම තේරුමක් නැතිව ප්‍රශ්න ඇති වෙන්නේ.. අනික ඔයා මේ වගේ කතා කරන එකම ඒ වගේ මානසිකත්වයෙන් හිතන අයට හොද පිටුවහලක් වෙනවා..
    ඒ අය වුනත් ඒ පසුබිමෙන් මේ ගැන හිතුවේ නැති වුනත්..
     
    මචන් උඹ ඔහොම කතා කරනෙන් උඹ මුස්ලිම් නිසා බන්... මේකේ බරපතල කම උඹට තේරෙන්නේ නැ.. මම ඇත්තටම ගරු කරනවා ඔහොම කතා කරනවට.. මොකද මේකේ ඉන්නවා තව මුස්ලිම් අය බෞද්දයනට අපහාස කරන.. කොහොමුමත් මචන් ආගම පිටින් මෙහෙම දේවල් වෙනකොට අපිට බලන් ඉන්න බෑ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹ ඔහොම කතා කරනෙන් උඹ මුස්ලිම් නිසා බන්... මේකේ බරපතල කම උඹට තේරෙන්නේ නැ.. මම ඇත්තටම ගරු කරනවා ඔහොම කතා කරනවට.. මොකද මේකේ ඉන්නවා තව මුස්ලිම් අය බෞද්දයනට අපහාස කරන.. කොහොමුමත් මචන් ආගම පිටින් මෙහෙම දේවල් වෙනකොට අපිට බලන් ඉන්න බෑ.

    ඒත් සහෝදරයා ඒ මතයෙන් විතරක් හිතන්න එපා..
    ඔයා කියන විදියට අපේ ආගම ගැන වැරදි ආකල්පයෙන් හිතන අය වුනත් ඕන තරම් ඉන්නවා..
    කොහොම වුනත්.. ඒවා දැක්කාත් නොදැක්ක ගාණට තමයි ඉන්න වේලා තියෙන්නේ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    ඒත් සහෝදරයා ඒ මතයෙන් විතරක් හිතන්න එපා..
    ඔයා කියන විදියට අපේ ආගම ගැන වැරදි ආකල්පයෙන් හිතන අය වුනත් ඕන තරම් ඉන්නවා..
    කොහොම වුනත්.. ඒවා දැක්කාත් නොදැක්ක ගාණට තමයි ඉන්න වේලා තියෙන්නේ..

    අපි මේවට කට වහන් ඉන්න ඉන්න තවත් මේවා වැඩි වෙනවා මචන්... නැත්නම් නොදැනුවත්වම අපේ ආගමට අපේ ජාතියට තමයි මේකෙන් පහර වදින්නේ... මටනම් උඹ වගේ මේවා දැකල නොදැක්ක ගානට ඉන්න බෑ.. මොකද මම බෞද්දයෙක්...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි මේවට කට වහන් ඉන්න ඉන්න තවත් මේවා වැඩි වෙනවා මචන්... නැත්නම් නොදැනුවත්වම අපේ ආගමට අපේ ජාතියට තමයි මේකෙන් පහර වදින්නේ... මටනම් උඹ වගේ මේවා දැකල නොදැක්ක ගානට ඉන්න බෑ.. මොකද මම බෞද්දයෙක්...

    මෙහෙමයි සහෝදරයා හැම ප්‍රශ්නයකටම උත්තරයක් තිබ්බාත් නැතත්..
    ඒවාට වාද කරන්න කොයි කාටත් පුලුවන් කම තියෙනවා..
    ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි..
    ඒ වගේ වාද කරන්න උත්සහ කරන අයට තියෙන මානසිකත්වය ඇව්ත් වෙනස්..
    ඒ අය දිගින් දිගටම වාද කරත් අපි තේරුම් කරලා දෙන්න උත්සහ කලත් ඒ දේ තේරුම් ගන්න තරම් මනසක් ඒ අයට තියෙන්නේ නෑ..
    ඉතින් අපි දිගින් දිගට වාද කලා නම්..
    තේරුමක් නැති ප්‍රශ්න මතු වෙනවා.. ඒ හින්දා නිහඩ ව ඉන්න එක තමයි එකට කරන්න පුලුවන් එකම විකල්පය..
    අනික ඒ අය චෝදනා නැගුවට අපි ආගම් වෙනස් කරන්න වත් ඒ ආගම ගැන වැරදි අවබෝධයක් වත් ගන්න උත්සහ කරන්නේ නෑ නේ සහෝදරයා ඒ හින්දායි මම හැදින්වුවේ.. ඒ විදියට ඉන්න එකයි හොදම දේ කියලා..
     
    මචන්.. ඔයාගේ ආගමටත් මෙහෙම දේවල් වෙනකොට ඔයාටත් තේරේවි.... වාද කරලා වැඩක් නෑ තමයි... ඒත් අපි මේවා නොදැක්ක වගේ ඉන්න එකෙන් වෙන්නේ අපිටම හානි වෙන ඒක.. එකයි මම කිව්වේ මේවා නොදැක්ක වගේ ඉන්න බෑ කියල..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්.. ඔයාගේ ආගමටත් මෙහෙම දේවල් වෙනකොට ඔයාටත් තේරේවි.... වාද කරලා වැඩක් නෑ තමයි... ඒත් අපි මේවා නොදැක්ක වගේ ඉන්න එකෙන් වෙන්නේ අපිටම හානි වෙන ඒක.. එකයි මම කිව්වේ මේවා නොදැක්ක වගේ ඉන්න බෑ කියල..

    හරි සහෝදරයා එහෙනම් මම ගියා..
    නිදා ගන්න වේලාව නම් ඕනෑවටත් වඩා පරක්කු වේලා..
    එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා.