දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න.........
අපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ
ශිෂ්‍ය අපයෝජනය
zදානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න...Z යයි පවසමින් වයස 8-10ත් අතර ශිෂ්‍ය සාමනේර භික්ෂුන් අපයෝජනයට ලක්කළේ යයි චෝදනා ලැබූ ජාතික හෙළ උරුමයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණා.
එි හිමියන්ගෙන් බරපතල ලෙස අපයෝජනයට ලක්වූ බව කියැවෙන බාලවයස්කාර සාමනේරවරුන් තිදෙනෙකු ජාතික ළමාආරක්ෂණ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළා. එම තිදෙනා පරිවාස නිලධාරීන් හමුවට වහා ඉදිරිපත් කර පරිවාස වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියට නියම කළා.
දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන්ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වුනා.
සාමනේර හිමිවරුන්ගේ අකමැත්ත මත කලක් තිස්සේ මෙම අපයෝජනයන් සිදු කර තිබුණ අතර දානෙ ගන්න ඕන නම් මාගාවට එන්න... යයි කියමින් ආහාර දීම ඇමක් කරගෙන මෙම සාමනේර හිමිවරුන් තම කුටියට කැඳවා අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය සොයා ගෙන තිඛෙනවා.
මින් ඉහත නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය නියෝග කර තිබුනේ අපරැක්කේ හිමියන් ඇප මත මුදා හැරියත් ශිෂ්‍ය භික්ෂූන්ගෙන් ඈත්කර තබන ලෙසයි.
නැවත 29 වනදා නඩුව කැඳවනු ඇත.
more news

belle galak ellala muhudata viskkaranna oneh scene eka aththa nam!