ඔව් නේද ඒක නවත්තපුවම සල්ලි ඉතුරු වෙන්න ඇතිනේ ඒක ගේන්ඩ බැරි ඇයි දන්නෑmun dan tika dawasakata kalin land cruiser 220k genna haduwa neda?
api hithamuko eka land cruiser ekak koti 2i kiyala, ethakota ekata koti 440k thiyenawa but minissunta vaccine denna koti 200k naa.![]()
ඇස්ට්‍රාසෙනකා දෙවනි එන්නත මැදපෙරදිග රාජ්‍යකින් $20කට ගන්න වෙලාලු ඒකට වියදම කෝටි 200යිලු ඒක රජයට දරන්න බෑ කියලා කවුරුහරි දානපතියකු හොයනවා.කවුද බං කෝටි 200ක් වියදම් කරන්න පුළුවන් දානපතියා ලංකාවේ