දාන පතියෙක් සොයයි

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mun dan tika dawasakata kalin land cruiser 220k genna haduwa neda?
    api hithamuko eka land cruiser ekak koti 2i kiyala, ethakota ekata koti 440k thiyenawa but minissunta vaccine denna koti 200k naa. :unsure::unsure::unsure:
    ඔව් නේද ඒක නවත්තපුවම සල්ලි ඉතුරු වෙන්න ඇතිනේ ඒක ගේන්ඩ බැරි ඇයි දන්නෑ
     
    • Like
    Reactions: malrulz

    Sen-lu

    Well-known member
  • සංවේදී වෙලා කියන කතා නේ ඕව වැඩිය හිතන්න එපා.
    download (1).jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඇස්ට්රාසෙනකා දෙවනි එන්නත මැදපෙරදිග රාජ්යකින් $20කට ගන්න වෙලාලු ඒකට වියදම කෝටි 200යිලු ඒක රජයට දරන්න බෑ කියලා කවුරුහරි දානපතියකු හොයනවා.කවුද බං කෝටි 200ක් වියදම් කරන්න පුළුවන් දානපතියා ලංකාවේ 🤔

    Johnston gawa athi, salli thiyanawa keewa neda?
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Ammapa me wesige puthlage pukawal sapata tiyan inna V8 gennana salli tiyenawa . Vaccine walata na.
    Onna blhn 5000 dennath loan ekak ghnna ndd kiyla musala pakayala