දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    dawase kathawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්න බැරි ජාති ආලෙ නම් උබලගෙ පැත්තෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීගෙ ගෙට ඉස්සෙල්ලම ගහපන් . එහෙම බැරිනම් කරවෙච්ච හුලන් විස්කෝතුවක් කාල නිදාගනින්
     
    • Like
    Reactions: Bekam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පක්‍ෂ, විපක්‍ෂ හැම පරයම රට නැති කරල උන් දිනන්න හදන්නේ...
    තොපිට බලයට ඇවිල්ලත් හොරකන්න රටක් ඉතුරු වෙන්න්න ඕන. දැන් තොපි දෙගොල්ල කරන්නෙ ඒ රට නැති කරන එක. තූ............ තොපි.

    බයි, ටොයි, ජෙපි තොපි ඔක්කොටම කීවෙ.

    aniwa ban.. me wage siddiyakadi wahal gathi mathuwenawa.. :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්න බැරි ජාති ආලෙ නම් උබලගෙ පැත්තෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීගෙ ගෙට ඉස්සෙල්ලම ගහපන් . එහෙම බැරිනම් කරවෙච්ච හුලන් විස්කෝතුවක් කාල නිදාගනින්

    අන්න එහෙම කරන ට්‍රෙන්ඩ් එකක් හදපල්ලකො මුන්. එහෙම නෑ. ගූ කන එවුන් දේශපාලුවගෙ පු* ලොව ලොව යනව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aniwa ban.. me wage siddiyakadi wahal gathi mathuwenawa.. :sorry:

    aniwa aniwa ganna tho hadanneth rata itutu kella bedagana kanna denna dan inna set ekamatam ubalage mara gamak yanne ..jathyala pennagaman rata kanna denalu ubalge ekata... mokada ban ubala dan oyadenna hadanne rata beragannada netnam ituru tika iwarayak karalama dannada.. :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පක්‍ෂ, විපක්‍ෂ හැම පරයම රට නැති කරල උන් දිනන්න හදන්නේ...
    තොපිට බලයට ඇවිල්ලත් හොරකන්න රටක් ඉතුරු වෙන්න්න ඕන. දැන් තොපි දෙගොල්ල කරන්නෙ ඒ රට නැති කරන එක. තූ............ තොපි.

    බයි, ටොයි, ජෙපි තොපි ඔක්කොටම කීවෙ.

    හරි බන් මගේ දේශපාලනෙන් වැඩක් නැහැමෙතන ...කරපු උන් මොකා උනත් අල්ල දැඩි දඬුවම් දීමට පුර්ණ සහය
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes::yes::yes:
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.
    mun 225ma gedara yawanna ubath udau weyan ekathu weyan ea gammata:yes:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අනුර විතරයි කෙලින් කතා කලේ අපි එයාව ජනාධිපති කරමු.හාද...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    :yes::yes::yes:
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    මේකේ ඉන්න උන් වෙනම දේශපාලනයක් කරන්නේ බන්.. උබේ කමෙන්ට් ඒකට කව්රුත් රියැක්ට් උනේ නෑනේ.. බලපන්..

    උබට මේකේ ඉන්න පොහොට්ටුවො,බයියොයි
    UNP පොන්න හැතිකරේයි දෙගොල්ලොම එකතු වෙලා රෙප් කපන්නේ..

    උනුත් උන්ගේ හාමුලා වගේ සෙට් වෙලා ඕක කරන්නේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර විතරයි කෙලින් කතා කලේ අපි එයාව ජනාධිපති කරමු.හාද...

    ඊබ්රහිම් නනාද අහන්න කිව්වේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ ඉන්න උන් වෙනම දේශපාලනයක් කරන්නේ බන්.. උබේ කමෙන්ට් ඒකට කව්රුත් රියැක්ට් උනේ නෑනේ.. බලපන්..

    උබට මේකේ ඉන්න පොහොට්ටුවො,බයියොයි
    UNP පොන්න හැතිකරේයි දෙගොල්ලොම එකතු වෙලා රෙප් කපන්නේ..

    උනුත් උන්ගේ හාමුලා වගේ සෙට් වෙලා ඕක කරන්නේ..

    මෙන්න යකෝ පත ටෝයියෙක් ආයේ ස්වාදීන වෙන්න දඟලනවා..ලැජ්ජයි..තුච්චයි..නින්දිතයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    :yes::yes::yes:
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    පොහොට්ටුවන්ට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    UNP එකට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    දෙගොල්ලටම සමසේ ලැබෙන වාසි මොනවද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya enne post dan... hamuge walan hodan set ekathu wela dan tharaka genawa .... unta one unge hamula sudda karala pattkin tiyaganna misak ratak gana hitanna welawak ne...:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    aniwa aniwa ganna tho hadanneth rata itutu kella bedagana kanna denna dan inna set ekamatam ubalage mara gamak yanne ..jathyala pennagaman rata kanna denalu ubalge ekata... mokada ban ubala dan oyadenna hadanne rata beragannada netnam ituru tika iwarayak karalama dannada.. :rolleyes:

    mun 225ma gedara yawanna ubath udau weyan ekathu weyan ea gammata:yes:

    :rolleyes::rolleyes::confused::confused::confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොහොට්ටුවන්ට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    UNP එකට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    දෙගොල්ලටම සමසේ ලැබෙන වාසි මොනවද?

    :lol:උත්තර නැති ප්‍රශ්ණ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    oya enne post dan... hamuge walan hodan set ekathu wela dan tharaka genawa .... unta one unge hamula sudda karala pattkin tiyaganna misak ratak gana hitanna welawak ne...:lol:

    ok sir 2020 මගෙ ජන්දෙ ඔබතුමාටයි.nikdw තුමාට ජය වේ‍වා.චිරං ජයතු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    හරි බන් මගේ දේශපාලනෙන් වැඩක් නැහැමෙතන ...කරපු උන් මොකා උනත් අල්ල දැඩි දඬුවම් දීමට පුර්ණ සහය

    වෙන්නෙ නැහැ බයි,ටොයි,ජෙපි ඔක්කොම එක කතාවක ඉන්නෙ මොකා වැරැද්ද කරත් දැක්කෙ නැහැ වගේ ඉන්නවා... ඇත්තටම බං 225 ක් රටේ මහජනය නියෝජනය කරනව කියන්නෙ පට්ටපල් බොරුවක්. උන් ගිහිං කරන්නෙ උන්ට ඕන දේ...:angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    oya enne post dan... hamuge walan hodan set ekathu wela dan tharaka genawa .... unta one unge hamula sudda karala pattkin tiyaganna misak ratak gana hitanna welawak ne...:lol:

    ඊයෙ වෙනකන් ආණ්ඩුවට විරුද්දව තිබ්බ මතේ දැන් ගානට බෙදිල පක්ශ වලට . දැන් හරි