දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    :yes::yes::yes:
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    පොහොට්ටුවන්ට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    UNP එකට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    දෙගොල්ලටම සමසේ ලැබෙන වාසි මොනවද?

    bump
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊයෙ වෙනකන් ආණ්ඩුවට විරුද්දව තිබ්බ මතේ දැන් ගානට බෙදිල පක්ශ වලට . දැන් හරි

    eunta ehema wenne nane ban me rate eun wadi hariyak kapuwath kola kaputh nil dan set ekak awith innawa kapuwath gota ... kiyagena. :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,178
    20,784
    113
    හස්තිශෛලපුර
    මෙන්න යකෝ පත ටෝයියෙක් ආයේ ස්වාදීන වෙන්න දඟලනවා..ලැජ්ජයි..තුච්චයි..නින්දිතයි

    මේ හමුවේ දහම්ගේ විවාහ උත්සවය පැවැත්වුනේ කොළඹ හිල්ටන් හෝටලයේය. එදින හිල්ටන් හෝටලය බලකොටුවක ස්වරූපය ගත් අතර සිය ගණනක් ආරක්ෂකයෝ එය වටකර සිටියහ. හෝටලයට පැමිණි අමුත්තෝ ඉතාම දැඩි ලෙස පරීක්ෂාවට ලක් කැරිණ. මාර්ග වසා තැබිණ. ඇතැම් ප්‍රදේශවල බස් රථ එක පෙළට නවත්වා තිබුණේ බිත්තියක් තැනෙන පරිද්දෙන්ය.

    :love: ඉන්වයිටිස් ලා ලිස්ට් එක එවන්නද? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ ඉන්න උන් වෙනම දේශපාලනයක් කරන්නේ බන්.. උබේ කමෙන්ට් ඒකට කව්රුත් රියැක්ට් උනේ නෑනේ.. බලපන්..

    උබට මේකේ ඉන්න පොහොට්ටුවො,බයියොයි
    UNP පොන්න හැතිකරේයි දෙගොල්ලොම එකතු වෙලා රෙප් කපන්නේ..

    උනුත් උන්ගේ හාමුලා වගේ සෙට් වෙලා ඕක කරන්නේ..

    :sorry::sorry::sorry:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    eLa

    මට පෙන්නේ උබ ගෝටාගේ වගේ... අම්මා උතුරේ හිටියද අවුරුදු 15-20කට කලින් වගේ?

    තාත්තාට බැන්නම හිත රිදුනද? :P:P:P

    අඩෝ එහෙනම් මම මීලඟ ජනාධිපතිගෙ පුතා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    60339651_2057021717757069_7610112587388157952_n.jpg

    මරාගෙ වැඩක් ගෝටා ගෙ වැඩක් කියන උන්ට අඩු ගානේ සාමාන්‍ය දැනීමක් වත් නැද්ද බං.??:lol:
    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::lol::lol::lol: 225 ම එපා කියන උන් නෑ දැන් . තම්න්ගෙ පාරම්පරික හාමු ඕනමයි කියනව
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    yako mata adahagannath be mechara hariyak welath hamu sudda karanna wali kan eun dakinakoota... mun muslim agame ipaduna nam kelinma iting gany 70 hoyan yanawa aniwa... mokada mun ea taramata andaiii tamange vishvasath ekka :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api dan muslim eunwa kon karanwa une anthawadi adahili nisa saha ewata viruddawa kata karnne nati nisa.. etkota apita berida me desapalakayan passe yana set ekakth ea wagema kon karnna... munwath egodata danna one set ekak. mokada muslim dan dana unge agama sudda karanwa wagem ape rate samaharak innawa desapalakaya werdi karnawa daka daka ewa sudda karnawa. etkota me gollo samana nadda ban ?
     
    ඔබතුමා ඔය නමින්මද 2020 ජනාධිපතිවරණෙට ඉල්ලන්නෙ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    yako mata adahagannath be mechara hariyak welath hamu sudda karanna wali kan eun dakinakoota... mun muslim agame ipaduna nam kelinma iting gany 70 hoyan yanawa aniwa... mokada mun ea taramata andaiii tamange vishvasath ekka :lol::lol:

    ඔබතුමා ජාතිවාදී බව මට හැගේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.

    මිනිස්සු මොනව දෙක තුනට ද බෙදෙන්නේ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    api dan muslim eunwa kon karanwa une anthawadi adahili nisa saha ewata viruddawa kata karnne nati nisa.. etkota apita berida me desapalakayan passe yana set ekakth ea wagema kon karnna... munwath egodata danna one set ekak. mokada muslim dan dana unge agama sudda karanwa wagem ape rate samaharak innawa desapalakaya werdi karnawa daka daka ewa sudda karnawa. etkota me gollo samana nadda ban ?
    :yes::yes::yes::yes::yes::yes::yes: ඔව් ඔව් කොන් කරමු .
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    පොහොට්ටුවන්ට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    UNP එකට මේකෙන් තියෙන වාසිය මොකක්ද?

    දෙගොල්ලටම සමසේ ලැබෙන වාසි මොනවද?

    පොහොට්ටුවන්ට - ලොකුම වාසිය බලූ බැල්මෙන්ම පේන්න තියෙන්නේ මෙයාලට. මෙවැනි ක්‍රියා තුලින් පවතින ආණ්ඩුවට අප්‍රසාදය පතිවීම ඔවුන්ට වාසියක්. පොදුවේ මුස්ලිම් සහ සිංහල ජනතාවගේ දෙගොල්ලන්ගේම සහය ලැබෙනවා.

    UNP - මේ වෙලාවේ සිංහලය මුස්ලිම් මිනිස්සුන්ට ගහන එක මුස්ලිම් නායකයින්ට ලොකු වාසීයක. 21 බෝම්බෙන් පස්සේ මුස්ලිම් දේශපාලකියන් , මුස්ලිම් ජනතාවගෙන්ම කොන් කිරීමට හැකියාවක් තියෙද්දී , ඔවුන්ට නැවත බලයේ තියාගෙන සිටීම පවතින ආනඩුවට ලොකු වාසියක්. තව චන්දය කල් දාන්නත් පුළුවන්.
     
    anith reason eka kada warjayana anduwata hodta wadila tiyenne.. anduwata dan oka nawatnanath loku gamak gahanwa.