දායාසිරි බයවෙලා.

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    Enne nathi kathaawa hariyata kiuwada.......?? Anika, dennekta ekek unfair wena bawa unta therenne nadda.......?? Mooda joke daanawaa Swarnawahini...........!! :growl::growl:

    ehenam unp dayasirita mulinma kiyanna thibbane eyata dennek ekka debate karanna behe kiyalaa. program ekata ewith oka kiyala hariyanawada?? mona lejja nethi wedakda?? anika dennek nemeyi 10k hitiyath genaralge wereddak nettham dayasiri mokata baya wennada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    [B]රජයෙන් කිව්ව අපි නියොජිත්යන් දෙදෙනෙක් හෝ පිරිසක් නම් කරනව , විපක්ශයත් නම් කරන්න කියල , ව්මල් කොහෙවත් කිව්වෙ නෑ තනියම එනව කියල , දයාසිරි ඒක භාරගත්තනේ , විජිත හේරතුත් කිව්ව දැන් එන්නම් කියල , කෝ දැන් කවුරුත් නෑනෙ , දැන් කියනව කට්ටිය රූපවාහිනී නාලිකාව වැරදී කියල , මේක රජය සහ විපක්ශය අතර තර්කයක් , නැතුව පෞද්ගලික දෙයක් නෙමේ , එහෙනම් දයාසිරි ඇවිත් තියෙන්නේ මුකුත් නොදැන, කොහොම හරි කියන්න තියෙන්නේ මේක තිබ්බේ නැත්තම් විපක්ශයට පාඩුයි , අපි සිරස සටන වෙලේ දැක්ක දෙන්නෙක් ඉද්දි වැඩි කාලයක් අරන් තනි පුද්ගල විවාද කරනව ,
    ඉතින් මේයාටත් එහෙම පුලුවන් , අනික කාරණා බොරුයිනම් පහක් ආවත් කම්ක් නෑනෙ[/B]

    aththada? ane ban ubalage danuma... iskoleka ehema wassakatawath gihilla thiyenawada? :lol::lol::lol: eka paththaka 5 denekui thawa paththaka ekkenui karana wiwada api nam kohewath dakala na... ITN eke ara... :lol::lol::rofl::rofl:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    yakoo!buru katha kiyanna epa!

    dayasiri kiyala tibbe dennek onee naha thaniyama enna kiyala!

    u...news walata eka aniwa kiwwa!

    thoo nikan boru thred danne nathiwa hitapun P**** yannata kade yanne nathiwa!
    thniyan hony moon yanna bari ekaaaaaaaaaaa!

    thoge thana tiyagena!

    :growl::growl::growl::growl::growl:
    :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    SUWARNAWAHINI news walatath kiuway WIMAL N DAYASIRI witharai enne kiyala...
    bt thaniyama abiyoga karala dennek ekka ena eka kathi needa???
    hariyata HANYMOON EKEDI MANAMALI GAWATA MANAMALAYAI DAYWAYNI MALAMALAYAI DENNAMA YANAWA WAGE
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    විපක්ෂෙ cordinate මගුලක් කියනව දැන් විමල් ඔතෙන්ට එනකන් තනියට රාජිතව එක්න් ආව ඒත් පිරිමියෙක් වගේ දයාසිරි කියද්දි මම ඔ‍ය දෙන්නගෙන් මොකෙක් හරි එකෙක් එක්ක විවාද කරන්න ලෑස්තියි කියල විමල් මොකද බයිල කියන්නෙ?

    විමල් ඔක රාජිත ‍එක්ක කරන්න ලෑස්ති වෙලා ආව නම් විමල්ට පුලුවන් වෙන්න ඕනෙ දයාසිරි දැන් තනියම විවාද කරමු කියද්දි තනියම කරන්න
    නැත්නම් රාජිතට දයාසිරි එක්ක විවාද කරන්න දීල මහත්තයෙක් වගේ පැත්තක‍ට වෙලා ඉන්න

    elama kathawa... :lol::lol::rofl::rofl::rofl:

    dan dennakoko uththara... :lol::lol::lol::lol:

    owa therenne na ne ithin..
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    machan u baya wela tiyenne sf ge kathawa aththanisa.meka pennanne nathi tharamata sf ge marks kapenawa

    Machan Dayasiri kiyannee kelin katha karana minihek..., Wimal English danee nathi nisa rajithawa ekkagena awith thiyene......, Anith eka Dayasiri katawath second wenna giyee nehe..., Wimal aragena apwee horata hadapu documents tikak.., ewaa gana dan hamoma dannawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    විපක්ෂෙ cordinate මගුලක් කියනව දැන් විමල් ඔතෙන්ට එනකන් තනියට රාජිතව එක්න් ආව ඒත් පිරිමියෙක් වගේ දයාසිරි කියද්දි මම ඔ‍ය දෙන්නගෙන් මොකෙක් හරි එකෙක් එක්ක විවාද කරන්න ලෑස්තියි කියල විමල් මොකද බයිල කියන්නෙ?

    විමල් ඔක රාජිත ‍එක්ක කරන්න ලෑස්ති වෙලා ආව නම් විමල්ට පුලුවන් වෙන්න ඕනෙ දයාසිරි දැන් තනියම විවාද කරමු කියද්දි තනියම කරන්න
    නැත්නම් රාජිතට දයාසිරි එක්ක විවාද කරන්න දීල මහත්තයෙක් වගේ පැත්තක‍ට වෙලා ඉන්න

    http://www.swarnavahini.lk/index.php?page=contact

    Munta dekak kiyamu api. :yes: Coordinate karanawa nam, aka elatama karanna onaa.......!! :yes: Nikan goo wada nokara...........!! :growl::angry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    meka debate ekak machn.Hamotama katha karanna wenama time denawa.Ekata kawruwath disturb karanna reason ekak na.Anika seen eka boru nam SF apahasa naduwak danne naththe Ai? machn mama kiyan na MR hodai kiyala.Eth machn debate eka karan naththe ai?

    LOKUWA WIHILUWA
    kiyapan ubalage anduwayn sahabagi wela wipakshayata badha nokra katha karanna deepu eka wada satahanak????

    thaniyama abiyoga kalanam thaniyama yanna oone.. double dagena hanymoon yana aun thama dauble dagena wiwada walata yanne
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ehema karanna behene wimalta. moko wimal nemeyi ne anduwe theerana ganne. anika wimalge wereddak nehe. moko eya muladhima kiyala thiyenawa 2k hari 3denek hhari anduwen enawa kiyala. anika ithin dayasirita moko dennath ekkama debate karanne beri general nirdhoshanam. eyata thiyenne wimal, rajitha kiyala points boru kiyala oppu karanna witharane. anika wimal dayasirita wedipura time ekth dennam kiwwe.

    හරි මුලදි කිව්වට දැන් පිරිමියෙක් වගේ තනියෙම එන්න බැරුව රාජිතගෙ කලිසමෙ සාක්කුවට බහින්නෙ බය හින්දනෙ
    දයාසිරිට තිබ්බ ඔ‍නෙ නම් නෑවිත් ඉන්න ඒ උනාට ඒ මනුස්සය පිරිමියෙක් වගේ ආව
    රාජිතව දැක්කම හැරිල යන්න තිබ්බ ඒත් දයාසිරි පිරිමියෙක් වගේ ඇවිත් වාඩි උනා
    උඹට අන්තිම මොහොතෙ දයාසිරි කියපු එකක් වත් ඇහුනද අර බූරුවෙ දෙන්න හරක් වගේ කෑ ගහද්දි
    ඕක තමා වෙන්නෙ දයාසිරි ඔතන විවාද කරන්න ගිහාම උඹ දැකල ඇතිනෙ රාජිත මීට කලින් පැන පැන සර්විස් කරනව
     
    • Like
    Reactions: urajdrlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    Dayasirita prove karanna details thiyenawanam 10k awath program eka karanna puluwan wenna ona..ekai aththa.

    ooooo..... ehemada.. :eek::eek::eek::eek:

    puduma vivada ne ewa... :eek::eek::eek: kohenda ee wage wiwada thiyanna patan aran thiyenne.. :eek::eek::nerd:

    nitharama ITN balana aya hithanne eke wage "thani pudgala wiwada" / palu gei walan bideema wage ewa swarnawahiniyeth thiyenna onai kiyala. :lol::lol::lol:

    dayasirita 10 k hitiyath wada karanna puluwan wenna ona kiyana ayagen me ahanne..., dayasiri wimal ta / rajitha ta palugei walan bidinne nathuwa ITN eke kathakaranna idak denna kiwwama kata uththara nathiwenne ai? :lol::lol::lol::rofl::rofl: wipakshe ekkenek ITN eke wiwadekata genna ganna baya ewun meke ekkenek ekka wiwada karanna dennek gena eke pudumayak thiyenawada... :lol::lol::rofl::rofl:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    හරි මුලදි කිව්වට දැන් පිරිමියෙක් වගේ තනියෙම එන්න බැරුව රාජිතගෙ කලිසමෙ සාක්කුවට බහින්නෙ බය හින්දනෙ
    දයාසිරිට තිබ්බ ඔ‍නෙ නම් නෑවිත් ඉන්න ඒ උනාට ඒ මනුස්සය පිරිමියෙක් වගේ ආව
    රාජිතව දැක්කම හැරිල යන්න තිබ්බ ඒත් දයාසිරි පිරිමියෙක් වගේ ඇවිත් වාඩි උනා
    උඹට අන්තිම මොහොතෙ දයාසිරි කියපු එකක් වත් ඇහුනද අර බූරුවෙ දෙන්න හරක් වගේ කෑ ගහද්දි
    ඕක තමා වෙන්නෙ දයාසිරි ඔතන විවාද කරන්න ගිහාම උඹ දැකල ඇතිනෙ රාජිත මීට කලින් පැන පැන සර්විස් කරනව

    den ithin ehema wath kiyamau...... anika rajitha mokatada ayeth herila yanne?? eyage waradin nemeyine dayasiri thaniyema awe... pehediliwama unp ekata oya debate eka continue karanna one una nam thawa unp eken kauruwath ewanna berida?? dayasiri awath ithin nawa wage thamayi. ewilla mata behe kiyala giya. niyama miniheknam 2k nemeyi 10k awath katha karanawa.... moko dayasiri kiyana widihta wimal kiyanne boru. ithin oya boruwa oppu karana eka amaru wenna behe ne.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Wiwadaya nemei machn methana godakma wadagath.apita dana ganna ona aththa seen ekai.Wimal kiwwane aith 100k ekka hari enna kiyala.Seen eka boru nam SF ge ewn challenge eka bara aran eka prove karai.Anika seen eka boru nam SF nadu dala seen eka boru kiyala prove karanne naththe ai..:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    suga

    Member
    Feb 5, 2007
    246
    3
    0
    dayasiri kapatiya. unp karayo okkoma kapati.. issara vagema thamay. janaralta kade giyata monavada karanne kiyanne kiyala untavath therumak ne. kalinma dinala vage hithan inna pisso rela.. 27 ta mun okkoma angoda thamay yavanna ona..
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ooooo..... ehemada.. :eek::eek::eek::eek:

    puduma vivada ne ewa... :eek::eek::eek: kohenda ee wage wiwada thiyanna patan aran thiyenne.. :eek::eek::nerd:

    nitharama ITN balana aya hithanne eke wage "thani pudgala wiwada" / palu gei walan bideema wage ewa swarnawahiniyeth thiyenna onai kiyala. :lol::lol::lol:

    dayasirita 10 k hitiyath wada karanna puluwan wenna ona kiyana ayagen me ahanne..., dayasiri wimal ta / rajitha ta palugei walan bidinne nathuwa ITN eke kathakaranna idak denna kiwwama kata uththara nathiwenne ai? :lol::lol::lol::rofl::rofl: wipakshe ekkenek ITN eke wiwadekata genna ganna baya ewun meke ekkenek ekka wiwada karanna dennek gena eke pudumayak thiyenawada... :lol::lol::rofl::rofl:
    Umba kiyana kathawa aththa machn.Anith channels okkoma ekai.Sirasath e wage thamai.Eth machn apita debate eke katha karanne kawda,hodata katha karanawada,,,,ewa wadak na.Apita ona provementz .Any way mama MR ta nemei machn vote karanne.MAMA KATAWATH VOTE KARAN NA.OKKOMA EKAI.RATATA ADARE MINISSU POLITICS WALATA ENNE NA MACHN LANKAWE.
     
    sam456

    Member
    Jun 12, 2007
    75
    3
    0
    Sp
    kooooooooooooo Challenger baya wla thawa ekek ekka awilla
    meeta wada hodai
    renagaman kata allala guuuu kewanam wimalui mahindai
    ai 2k
    ennako 2n ekak
    dasirige katai pukaki dekama katha karanawanam 2k puliwan
    dan therenawada mahindata unu de
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    den ithin ehema wath kiyamau...... anika rajitha mokatada ayeth herila yanne?? eyage waradin nemeyine dayasiri thaniyema awe... pehediliwama unp ekata oya debate eka continue karanna one una nam thawa unp eken kauruwath ewanna berida?? dayasiri awath ithin nawa wage thamayi. ewilla mata behe kiyala giya. niyama miniheknam 2k nemeyi 10k awath katha karanawa.... moko dayasiri kiyana widihta wimal kiyanne boru. ithin oya boruwa oppu karana eka amaru wenna behe ne.

    යාලුවා විමල් පොඩියම් එක බදන් කෑ ගැහුවෙ එයා අභයොග කරනව කියල (YOUTUBE ‍එකේ විඩියො ඇති හොයන් බලන්න) ඊට පස්සෙ අනුර කිව්ව sf එනව නම් එන්නෙ මහින්ද එක්ක කියල
    ඊළගට විමල් කිව්වෙ බය හින්ද බෑ කියනව එයා ඔප්පු කරනව කියල ඊළගට තමා දයාසිරි ඒක බාර ගත්තෙ පක්ෂයක් විදිහට නෙවෙ පෞද්ගලිකව sf වෙනුවෙන් විමල්ට උත්තර දෙන්න
    අද දවල් වෙනකන් ස්වර්ණවාහිනියෙ ගියේ , දයාසිරි සමග විමල් විවාද කරනව කියල
    උඹත් මේ දැන් පොර ටෝක් දුන්නට උඹ දැනන් හිටියෙත් විමලුයි දයාසිරියි කියලනේ
    ඉතින් විමල් දෙන්නෙක් එක්ක එනව කිවුවනම් අද ස්වර්ණවාහිනියෙ දාන්න එපායැ දයාසිරි එක්ක ආණ්ඩුවෙ දෙන්නෙක් විවාද කරනව කියල
    මොකෝ දැන් කියන විදිහට ඒ බව දැනන් ඉදල නැත්තෙ දයාසිරියි ප්‍රෙක්ෂක අපියි විතරයි