දාර්ශණික කාරණාවක් ???

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දාර්ශණික කාරණාවක් ???

    FROM : FB Charmi Sam

    මේක මම ‍‍ගොඩක් කල්පනා කරලා මතුකරගත්තු යම් දාර්ශණික කාරණාවක්. හැමෝටම තේරෙන එකකුත් නෑ සමහරවිට.

    අපි හැමෝම භාෂාව පාවිච්චි කරනවනේ. බොහෝ විට භාෂා කිහිපයක්ම. මේ භාෂා වල ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වලින් වචන හැදෙනවා. ඒ වචන සටහන් කරගන්න අක්ෂර තියෙනවා. ඊට අමතරව රූපසටහන්, වර්ණ, සංගීතය... වගේ මහ ගොඩක් දේවල් අපි භාෂාව හැටියට භාවිතා කරනවා.

    ඊළඟට භාෂාවේ ව්‍යාකරණ තියෙනවා. රීති තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා... කොටින්ම මනුස්සයෙකුට මුළු ජීවිත කාලෙම අධ්‍යයනය කරලවත් ඉවර කරන්න බැරි තරම් විශාල දැනුම් සම්භාරයක් මේ භාෂාව කියන විෂය ඇතුලේ තියෙනවා. ඒ මදිවට මේවා එන්න එන්නම සංකීර්ණ වෙනවා. ඉතින් අපිට ජීවත්වෙන්න තමයි මේ සේරම.

    නමුත් ඔබ දන්නවද? මේ ලෝකෙ තියෙනවා අපිට හිතාගන්නවත් බැරි තරම් සරළ සහ 100% ක්ම පරිපූර්ණ භාෂාවක්. කොච්චර සරළද කියනවනං මේ භාෂාවේ අකුරු සංඥා සංකේත මොකුත්ම නැහැ. එතකොට වචන? තියෙනවා. හැබැයි මුළු භාෂාවටම තියෙන්නේ එකම එක වචනයක් විතරයි.
    .
    .
    ඥාව්...!!

    ඒ තමයි පූස් භාෂාව. මිහිමත තිබෙන සරළම සහ පරිපූර්ණම භාෂාව. ඔබ විශ්වාස කරන එකක් නැහැ. පූසෙකුට තමුන්ගේ මුළු ජීවිත කාලයම සාර්ථකව ගත කරන්න මේ තනි වචනයේ භාෂාව හොඳටම ප්‍රමාණවත්. ඒ නිසාම අවුරුදු ලක්ෂ ගානක් ගියත් මේ භාෂාවට අළුතෙන් ඉස්පිල්ලක් පාපිල්ලක් වත් එකතු වෙලා නැහැ. මොකද එහෙම අවශ්‍යතාවක් ඇතිවුනේ නැති නිසා. තනි වචනේ නිසා මේකෙ අධ්‍යයනය කරන්නයි කියලා ඇති දේකුත් නැහැ. සංරක්ෂණේ කරන්න අවශ්‍යතාවෙකුත් නැහැ. නීති රීති....ව්‍යාකරණ සම්ප්‍රදායන් නණ-ලළ භේද වගේ සමයං මොකුත්ම නැහැ. ඒ නිසාම පූස් භාෂා පඬියන් කියලා කොට්ඨාසෙකුත් නෑ. .

    දැන් ඇතැමෙකුට හිතෙන්න පුළුවන් 'ඒ පූසොනේ... මිනිස්සුන්ට පුළුවන්ද ඔහොම තනි වචනෙකින් ජීවත් වෙන්න' කියලා. ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි. නිකමට හිතමු අපි ඔය පාවිච්චි කරන ලක්ෂ ගාණක් වචන වලින් තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා. උත්තරේ - මිනිසුන් අතර සන්නිවේදනය පවත්වාගෙන යන්න... දැනුම සම්ප්‍රේෂණය කරගන්න.... නෙහ්? ඒ මොකටද? මිහි මත මිනිස් ජීවය සාර්ථක කරගන්න. සොබාදහමේ අභියෝග ජයගන්න. සුවපහසුව සහ වින්දනය ලබන්න...
    (කොටින්ම ඉන්න ටිකේ ආතල් එකේ ජීවත්වෙන්න)

    ඉතිං යකෝ පූසොත් කරන්නෙ ඔය ටිකමනේ. තනි වචනේ කියලා උං අඩු මාසෙන් මැරෙනවද? උංගෙ ජීවිතෙ ගන්න තියෙන ආතල් ටික උන් ගන්නෙ නැද්ද? තනි වචනෙයි කියලා පූසො ලෝකෙන් වඳවෙලා ගියාද?

    මේක ටිකක් සංකීර්ණ නිසා තේරුම්ගන්න අමාරු වුනු කෙනෙක් ඉන්නවනම් මෙහෙම හිතහන්කෝ.
    අද දවසේ පෙරවරු 6.00 ඉඳන් පස්වරු 6.00 අතර කාලය තුල වැඩියෙන්ම ආතල් එකේ හිටියේ වචන 50000 ක් කතාකරන තමුසෙද? නැත්තං තමුසෙගෙ ගෙදර තනි වචනේ පූසද?

    86264261_3176897869035990_4637267870139547648_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරියට එළකිරියේ ඉන්න බම්ප් විතරක් දාන උදවිය වගේ :P

    :angry:
    උඹ නං ඊලඟ වැහිකාලෙ පටං ගත්තු හැටියෙම නාය යන්න ඕනෙ. bump එකක් දැම්මහම ඒකටත් මොනා හරි කියනව :growl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මෙක මන් ලඟදි දැනගත්තේ. පුසො meow කියන්නේ මිනිස්සුන්ට විතරයි ලු. උන් එක develop කරගෙන තියෙන්නේ මිනිසුන් එක්ක කතා කරන්න හින්දා ම ලු. උන් උන් අතරේ එක use වෙන්නේ නැ ලු. පැටවුන්ට විතරක් පොඩි කාලේ ඩී එක එක උගන්නනවා ලු.

    https://www.aspca.org/pet-care/cat-care/common-cat-behavior-issues/meowing-and-yowling
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    FROM : FB Charmi Sam

    මේක මම ‍‍ගොඩක් කල්පනා කරලා මතුකරගත්තු යම් දාර්ශණික කාරණාවක්. හැමෝටම තේරෙන එකකුත් නෑ සමහරවිට.

    අපි හැමෝම භාෂාව පාවිච්චි කරනවනේ. බොහෝ විට භාෂා කිහිපයක්ම. මේ භාෂා වල ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වලින් වචන හැදෙනවා. ඒ වචන සටහන් කරගන්න අක්ෂර තියෙනවා. ඊට අමතරව රූපසටහන්, වර්ණ, සංගීතය... වගේ මහ ගොඩක් දේවල් අපි භාෂාව හැටියට භාවිතා කරනවා.

    ඊළඟට භාෂාවේ ව්‍යාකරණ තියෙනවා. රීති තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා... කොටින්ම මනුස්සයෙකුට මුළු ජීවිත කාලෙම අධ්‍යයනය කරලවත් ඉවර කරන්න බැරි තරම් විශාල දැනුම් සම්භාරයක් මේ භාෂාව කියන විෂය ඇතුලේ තියෙනවා. ඒ මදිවට මේවා එන්න එන්නම සංකීර්ණ වෙනවා. ඉතින් අපිට ජීවත්වෙන්න තමයි මේ සේරම.

    නමුත් ඔබ දන්නවද? මේ ලෝකෙ තියෙනවා අපිට හිතාගන්නවත් බැරි තරම් සරළ සහ 100% ක්ම පරිපූර්ණ භාෂාවක්. කොච්චර සරළද කියනවනං මේ භාෂාවේ අකුරු සංඥා සංකේත මොකුත්ම නැහැ. එතකොට වචන? තියෙනවා. හැබැයි මුළු භාෂාවටම තියෙන්නේ එකම එක වචනයක් විතරයි.
    .
    .
    ඥාව්...!!

    ඒ තමයි පූස් භාෂාව. මිහිමත තිබෙන සරළම සහ පරිපූර්ණම භාෂාව. ඔබ විශ්වාස කරන එකක් නැහැ. පූසෙකුට තමුන්ගේ මුළු ජීවිත කාලයම සාර්ථකව ගත කරන්න මේ තනි වචනයේ භාෂාව හොඳටම ප්‍රමාණවත්. ඒ නිසාම අවුරුදු ලක්ෂ ගානක් ගියත් මේ භාෂාවට අළුතෙන් ඉස්පිල්ලක් පාපිල්ලක් වත් එකතු වෙලා නැහැ. මොකද එහෙම අවශ්‍යතාවක් ඇතිවුනේ නැති නිසා. තනි වචනේ නිසා මේකෙ අධ්‍යයනය කරන්නයි කියලා ඇති දේකුත් නැහැ. සංරක්ෂණේ කරන්න අවශ්‍යතාවෙකුත් නැහැ. නීති රීති....ව්‍යාකරණ සම්ප්‍රදායන් නණ-ලළ භේද වගේ සමයං මොකුත්ම නැහැ. ඒ නිසාම පූස් භාෂා පඬියන් කියලා කොට්ඨාසෙකුත් නෑ. .

    දැන් ඇතැමෙකුට හිතෙන්න පුළුවන් 'ඒ පූසොනේ... මිනිස්සුන්ට පුළුවන්ද ඔහොම තනි වචනෙකින් ජීවත් වෙන්න' කියලා. ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි. නිකමට හිතමු අපි ඔය පාවිච්චි කරන ලක්ෂ ගාණක් වචන වලින් තියෙන ප්‍රයෝජනය මොකද්ද කියලා. උත්තරේ - මිනිසුන් අතර සන්නිවේදනය පවත්වාගෙන යන්න... දැනුම සම්ප්‍රේෂණය කරගන්න.... නෙහ්? ඒ මොකටද? මිහි මත මිනිස් ජීවය සාර්ථක කරගන්න. සොබාදහමේ අභියෝග ජයගන්න. සුවපහසුව සහ වින්දනය ලබන්න...
    (කොටින්ම ඉන්න ටිකේ ආතල් එකේ ජීවත්වෙන්න)

    ඉතිං යකෝ පූසොත් කරන්නෙ ඔය ටිකමනේ. තනි වචනේ කියලා උං අඩු මාසෙන් මැරෙනවද? උංගෙ ජීවිතෙ ගන්න තියෙන ආතල් ටික උන් ගන්නෙ නැද්ද? තනි වචනෙයි කියලා පූසො ලෝකෙන් වඳවෙලා ගියාද?

    මේක ටිකක් සංකීර්ණ නිසා තේරුම්ගන්න අමාරු වුනු කෙනෙක් ඉන්නවනම් මෙහෙම හිතහන්කෝ.
    අද දවසේ පෙරවරු 6.00 ඉඳන් පස්වරු 6.00 අතර කාලය තුල වැඩියෙන්ම ආතල් එකේ හිටියේ වචන 50000 ක් කතාකරන තමුසෙද? නැත්තං තමුසෙගෙ ගෙදර තනි වචනේ පූසද?

    86264261_3176897869035990_4637267870139547648_n.jpg

    :D :D .. Parinamayedi sattunge chintanya wenaswenwa... samasta sathwa loke gattama MINISA kiyanne buddiyen godak parinamaya una satek... itn minissu buddiya anuwa tama un weda karala loke ada me tenta awe...
    WENASA PUSA hitanne pusa widihata. uta minihek widihta hitanna be.. minisa hitanne minisa widihata.. dennama satwayoo unata denna sattwa warga 2k.. jana sanutiya wenas.. sema satekma tamnge wapasariya tula uparima fun eke inna balnawa.. Pusage unath ke gehille wenas kam tiynawa.. eka awastawa anuwa wenas...eka tama sathwa sobawaya... uba manussayek wela pusek vidihta hitanwanam mokaka hari aulak athi ubage :D :P Doctor kenk hamba wiyan ikmanta :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    උබල පූසොන්ට අතේ ගහල තියෙනවද ? මම අපේ පූසට දවසක් අතේ ගැස්සුවා. ඌට මළ පැන්නා. මාව හීරුව දවසක්. :(