දාර බයියෙක් හම්බුනා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ටවුන් එකේදි අදුරන අංකලයෙක් හම්බුනා උදේ
    පොරමයි පොලිටිකල් ටොපික් එක ඇදල ගත්තෙ. කලින් හැමපාරම කැන්වසින් පෝලින් බූත් ගියා. මං ඇහුවා මේපාර කාටද චන්දෙ දුන්නෙ කියල.
    මූ කියනව ඒක පවුද්ගලික දෙයක් පුතා මං නෝනටවත් දුන්න කෙනා කීවෙ නෑ කියල
    ඕක ඉස්සර කැන්වසින් යද්දි මයිනගෙ වරුනාව කියල අපිටත් කියනව ඌට ගහන්න කියල. එතකොට පකයට ඕක මතක් වෙලා නෑ.

    ඊට පස්සෙ මූ "බලන්න පුතා අනුර දිව්රුම් දුන්න විදිය ගෑනි දරුවොවත් ආවෙ නෑ. ගෙදර බුදුන් අම්ම කියල කියන්නෙ අපි ඒත් අනුරගෙ අම්මවත් ආවෙ නෑ. පුදුම මිනිහෙක් මූ" කියල කියනව

    මං බොරුවට කීව පරන ටයර් දාගත්ත ලොරියක් පාන්දර ටවුන් එකේ තිබ්බලු නේද අංකල් කියල. එහෙමද පුතා කියල මූ මාරු. ආයෙ සතියකට වත් ගෙදරින් බහින එකක් නෑ.
     
    • Haha
    Reactions: hasithayad

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේකේ බයියොත් එහෙම තමයි. සිරිලිය මතක නෑ. ගෑනි දිවුරුම් දෙනවද කියල බලන් ඉන්නේ :lol:

    n3_a.jpg


    z_p01-Prime.jpg


    prime මිනිස්ටර් කව්ද කියලත් හෑලි ලියනවා කියපන් කො.
    හරිනි ආවොත් සෙට් නෑ ලු ඒගොල්ලන්ට 😓
    මොන ලෝකෙන් ආපු සත්තුද මං දන්නෙ නෑ :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    n3_a.jpg


    z_p01-Prime.jpg


    prime මිනිස්ටර් කව්ද කියලත් හෑලි ලියනවා කියපන් කො.
    හරිනි ආවොත් සෙට් නෑ ලු ඒගොල්ලන්ට 😓
    මොන ලෝකෙන් ආපු සත්තුද මං දන්නෙ නෑ :ROFLMAO:
    :lol: