දැං අපේ වත්ත වටේටම තාප්පෙ

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    හොරාට එන්න පුලුවන්ද? තාප්පෙ උඩින් මොනවෑ දාල තියෙන්නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උඹලෑ ඉඩම පර්චස් කීයද බම්? අරෙ ඔප්පුවේ තිබ්බ එක කියෙව්වම මොලේට සමනල් ගැටේ වැටෙනව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ගැරඩියට එන්න වෙන්නෙ ගේට්ටුව යටින් විතරයි :P
    උඹලගෙ නංගිට ගහන උන්ටනම් තාප්ප අදාල නෑ පොන්නයෝ 🤭 🤭