දැං එතකොට ආදායම් බදු තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • එක සාධාරණ කියලා ගුරුවරු සලකන නිසා නේ ඔවුන් එම ජොබ් එකේ ඉන්නේ. එහෙම ඉන්නවා නම් ඇයි රජය වැඩිපුර ගෙවන්නේ. ඔවුන් ගේ ශ්‍රමයට ඊට වඩා වටිනාකමක් ගන්න අවශ්‍ය නම් ගුරු වෘර්තිය අත හරින්න පුළුවන් නේ. ඔවුන් එහි රැඳෙන්නේ ඔවුන්ට එයට වඩා ශ්‍රමයට වටිනා කමක් දෙන්න හැකියාවක් නැති නිසා.
    දැං උඹ කිව්ව මලකඩ හූරනවට වඩා පොටි කපන එකේ වටිනාකම වැඩියි කියල
    ඒ කතාවත් වැරදියිනෙ බං.
    වැඩි සල්ලියක් හම්බුණා කියල එහෙම කියන්න බෑනෙ
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    දැං උඹ කිව්ව මලකඩ හූරනවට වඩා පොටි කපන එකේ වටිනාකම වැඩියි කියල
    ඒ කතාවත් වැරදියිනෙ බං.
    වැඩි සල්ලියක් හම්බුණා කියල එහෙම කියන්න බෑනෙ මචං. ඒක වෙනම කතාවක්නෙ
    වැඩි මුදලක් ලැබෙනවා නම් එම ශ්‍රමයේ වටිනාකම වැඩියි. ශ්‍රමයේ වටිනාකම කියන්නේ ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන දෙයක් මිස වැදගත් ජොබ් නොවැදගත් ජොබ් කියලා ගණනය කරන දෙයක් නොවේ.
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    මහන්සිය සහ ආදායම අතර සම්බන්දයක් නැහැ බන් තියෙන්නේ තමන් කරන වැඩෙහි වටිනාකම සහ ආදායම අතර සම්බන්දයක්. ශ්‍රමය කාටවත් සුරා කන්න බැහැ තමන් එය සුරා කන්න දෙන්නේ නැත්නම්. කෙනෙක් තමන්ගේ ශ්‍රමය සුරා කනවා කියනවා නම් වරද තියෙන්නේ ඔහුගේ මිස සුරා කන්නාගේ නොවෙයි. ඔබ වැඩ කරන තැනට ඔබට ගෙවන මුදල වෙන තැනක ඔබ හා සමාන කාර්යක් කරන කෙනෙකුට වඩා අඩු නම් එතන ඉන්න එපා. ඒ වගේම හැම වෙලේම තමන් බලන්න ඕන වැඩි වටිනාකමක් තියෙන වැඩක් කිරීම මිසක් අඩු වටිනාකමක් ඇති දෙයකට ශ්‍රමය වැය කිරීම නොවේ.

    වාහන පේන්ට් කරන තැන මලකඩ හුරන කොල්ලයි පොටි කපන කොල්ලයි දෙන්නම එක සමාන මහන්සියක් දැරුවට පොටි කපන කොල්ල කරන වැඩේ තමයි ශ්‍රමය අතින් වටින්නේ. ඒ නිසා උබ දැන් මලකඩ හුරනවා නම් හෙට පොටි කපන්න පුරුදු වෙයන්. උබ පොටි කැපුවත් ලැබෙන්නේ මලකඩ හුරන කුලිය නම්. එකට සාධාරණ ගණන ගෙවන තැනට යන්න ඕන.

    ශ්‍රමය හුරා කනවා කියන්නේ අසාර්ථක පුද්ගලයෝ.

    හිතපන් උබට දැන් 96000 ලැබෙනවා ලබන සැලරි ඉන්ක්රිමෙන්ට් එකෙන් 5000 ලැබෙනවා. එක ලැබුනොත් උබට ලැබෙන ගණන 95000 වඩා අඩු වෙනවා tax එක නිසා උබ සැලරි ඉන්ක්රිමෙන්ට් ගන්න ලොකු කැප කිරීමක් කරනවාද? එකයි tax කියන්නේ වැඩියෙන් ශ්‍රමයට වටිනාකම දෙන්නා අධර්යමත් කරන්න ගහන දඩයක් වෙන්නේ. සරලව කියනවා නම් උබ මලකඩ හුරලා 96000 ලැබෙනවා නම් කවදාවත් පොටිකපලා ගන්න 100000 ගන්න ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ.

    Meke tax gana kiyala thiyana de podi correction ekak thiyanawa machan

    EPF wage mukuth salary deductions naha kiyala upakalpanaya karoth

    96000 ta tax naa kiyapu eka hari

    5000 increment eken passe 101000 wenawane basic eka.

    100000 ta wada wadipura thiyana 1000 tax wenawa 6% - Ethakota Tax eka LKR 60i

    Tax kapunata passe 100940k labenawa

    Eth gap ekak thiyanawa 4940 ka

    Kawadawath me tax eka nisa kalin labuna ganata wada adu wenne naa salary wadi weddi
     
    ස්තූතියි නිවැරදි කිරීම ගැන
     
    • Like
    Reactions: xing

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    benefits yanne politikkantai unge pawul wala untai. Politiccange duwala victoria secrets adan yaddi topita ridei. Adu kule para hatta
    සමහරදාට පොඩි එකා ගන්න ඉස්කෝලෙ ගියාම හරියට හිත රිදෙනවා බන්. අපිත් එක්ක එක පන්තිවල හිටපු සමහර එවුන් සාපෙවත් පාස් වෙලා නෑ, ඉගෙන ගන්න කාලෙ උපරිම පිස්සු කෙළියෙ. ඒත් සමහර එවුන් මැති ඇමති ගොල්ලන්ගෙ නෑයෝ නැත්නම් හෙංචයියෝ. දැන් තඩි වාහනවල බහින්නෙ සල්ලි විසිකරන්නෙ ලක්ශ ගණන්. ඒවගේම ගුරුවරු ප්‍රින්සිපල් ලා උන්ව උඩ දාලා පිලිගන්නෙ.

    මම මැරීගෙන ඉගෙන ගෙන දැනුත් මැරීගෙන මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නෙ. එහෙම කරන අපෙන් ටැක්ස් කපනවා අර වගේ කාලකන්නින්ට සැප විඳින්න.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    @AnuradaRa උබ ගුරුවරයෙක් නොවේ නේ. එහෙම නම් සොරි. ඒත් මම කියපු දේ තමයි ඇත්ත. වඩා හොඳ වටිනාකමක් ශ්‍රමයට හොයන ඒක තමයි කරන්න ඕන.
     
    • Like
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මෙහෙමයි බන්.
    වැඩිපුර හම්බ කරන එකා වැඩිපුර කොහොමත් බදු ගෙවනවා.
    උදාහරණයකට මෝටර් සයිකල් එකක් පාවිච්චි කරන එකා මාසෙකට 1000ක පෙට්‍රල් ගහනවා කියලා හිතපංකෝ.
    ඔන්න හිතපන් ඒකෙන් 200 ටැක්ස් කියලා
    (මේක මේ උදාහරණයක් පමණයි, එක්සෑක්ට් නම්බර්ස් කියනවා නෙමෙයි හොදේ)
    එතකොට මධ්‍යම ආදායම් තියෙන එකා ඇක්වා එකක් පැදලා මාසෙකට 30000 තෙල් ගහනවා
    එතකොට ඌ 6000ක ටැක්ස් ගෙවනවා.
    දැන් v8 එකක් ටවුන් එකේ තෙල් කරන්නේ 4, අවුට්ස්ටේශන් 6.
    ඌ මාසෙට ලක්ශයක තෙල් ගහනවා කියලා හිතපන්කෝ.
    එතකොට ඌ 20000ක ටැක්ස් එකක් ගෙවනවා.
    එතකොට පල්ලෙහාම මට්ටමේ ඉන්න එකාට වඩා ඉහල මට්ටමේ ඉන්න එකා 100 ගුණයක් අරූට වඩා ටැක්ස් ගෙවනවා.
    එතකොට වාහනේ ගනිද්දි.
    බයික් එක ගන්න එකා ලක්ශ 2ක් ටැක්ස් ගෙවනවා, v8 එක ගන්න එකා ලක්ශ 200 ටැක්ස් එක ගෙවනවා.
    හැබැයි එහෙම වෙලත් ඌ ගවර්මන්ට් සර්විසස් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්.
    සල්ලි තියෙන එකා පානදුර ඉස්පිරිතාලෙන් බේත් ගන්නේ නෑ, කෝච්චියේ බස් එකේ යන්නෙ නෑ,
    සමහර උන්ගේ ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. නොමිලෙ රජයෙන් දෙන අධ්‍යාපනය සහ ඊට අන්තර්ගත නොමිලේ දෙන ඇදුම්, නොමිලේ දෙන පොත් පත්, නොමිලේ දෙන කෑම වගේ කිසි දෙයක් උන් ගන්නෙත් නෑ.
    ඒ සේරටම අමතරව උන් කරන ව්‍යාපාර වලිනුත් බදු ගෙවනවා, තව වෙනමම ආදායම් බදුත් ගෙවනවා.
    දුප්පත් එකා පුංචි ගෙයක් හදනකොට අරූ කෝටි 3ක ගෙයක් හදනවා.
    එතන ඉඩමට ගෙවන මුද්දර ගාස්තුවේ ඉදලා, ගේ හදන්න ගන්න සිමෙන්ති කොට්ටේ ටයිල් කැටේ ඉදලා දුප්පත් එකට වඩා 100 ගුණයක් සල්ලි තියෙන එකා කොහොමත් රජයට ගෙවනවා
    නැත්තං අපිට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සුන්ට උදව්වක් විදියටද? (ආර්ථික විද්‍යාවෙදි මෙහෙම දෙයක් කියනව ඇහිල තියෙනව ඒකයි)

    උබ අහන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔතනම තියෙනවා.
    රජයෙට 100 ගුණයක් වැඩියෙන් ටැක්ස් ගෙවන එකා පාවිච්චි කරන්නේ රජයේ සේවාවලින් 50% -80% ක් වගේ.

    හැබැයි 100 ගුණයක් අඩුවෙන් ටැක්ස් ගෙවන එකා රජයේ සේවාවලින් 100%ම යූස් කරනවා සමෘද්ධියේ ඉදලම.

    ඉහල මට්ටමේ ඉන්න එකා දැනටමත් පහල මට්ටමේ ඉන්න එකාට උදව් කරනවා.
    100 ගුණයක් වැඩිපුර ටැක්ස් ගෙවන්නෙ ඒකට තමයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මෙහෙමයි බන්.
    වැඩිපුර හම්බ කරන එකා වැඩිපුර කොහොමත් බදු ගෙවනවා.
    උදාහරණයකට මෝටර් සයිකල් එකක් පාවිච්චි කරන එකා මාසෙකට 1000ක පෙට්‍රල් ගහනවා කියලා හිතපංකෝ.
    ඔන්න හිතපන් ඒකෙන් 200 ටැක්ස් කියලා
    (මේක මේ උදාහරණයක් පමණයි, එක්සෑක්ට් නම්බර්ස් කියනවා නෙමෙයි හොදේ)
    එතකොට මධ්‍යම ආදායම් තියෙන එකා ඇක්වා එකක් පැදලා මාසෙකට 30000 තෙල් ගහනවා
    එතකොට ඌ 6000ක ටැක්ස් ගෙවනවා.
    දැන් v8 එකක් ටවුන් එකේ තෙල් කරන්නේ 4, අවුට්ස්ටේශන් 6.
    ඌ මාසෙට ලක්ශයක තෙල් ගහනවා කියලා හිතපන්කෝ.
    එතකොට ඌ 20000ක ටැක්ස් එකක් ගෙවනවා.
    එතකොට පල්ලෙහාම මට්ටමේ ඉන්න එකාට වඩා ඉහල මට්ටමේ ඉන්න එකා 100 ගුණයක් අරූට වඩා ටැක්ස් ගෙවනවා.
    එතකොට වාහනේ ගනිද්දි.
    බයික් එක ගන්න එකා ලක්ශ 2ක් ටැක්ස් ගෙවනවා, v8 එක ගන්න එකා ලක්ශ 200 ටැක්ස් එක ගෙවනවා.
    හැබැයි එහෙම වෙලත් ඌ ගවර්මන්ට් සර්විසස් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්.
    සල්ලි තියෙන එකා පානදුර ඉස්පිරිතාලෙන් බේත් ගන්නේ නෑ, කෝච්චියේ බස් එකේ යන්නෙ නෑ,
    සමහර උන්ගේ ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. නොමිලෙ රජයෙන් දෙන අධ්‍යාපනය සහ ඊට අන්තර්ගත නොමිලේ දෙන ඇදුම්, නොමිලේ දෙන පොත් පත්, නොමිලේ දෙන කෑම වගේ කිසි දෙයක් උන් ගන්නෙත් නෑ.
    ඒ සේරටම අමතරව උන් කරන ව්‍යාපාර වලිනුත් බදු ගෙවනවා, තව වෙනමම ආදායම් බදුත් ගෙවනවා.
    දුප්පත් එකා පුංචි ගෙයක් හදනකොට අරූ කෝටි 3ක ගෙයක් හදනවා.
    එතන ඉඩමට ගෙවන මුද්දර ගාස්තුවේ ඉදලා, ගේ හදන්න ගන්න සිමෙන්ති කොට්ටේ ටයිල් කැටේ ඉදලා දුප්පත් එකට වඩා 100 ගුණයක් සල්ලි තියෙන එකා

    උබ අහන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔතනම තියෙනවා.
    රජයෙට 100 ගුණයක් වැඩියෙන් ටැක්ස් ගෙවන එකා පාවිච්චි කරන්නේ රජයේ සේවාවලින් 50% -80% ක් වගේ.

    හැබැයි 100 ගුණයක් අඩුවෙන් ටැක්ස් ගෙවන එකා රජයේ සේවාවලින් 100%ම යූස් කරනවා සමෘද්ධියේ ඉදලම.

    ඉහල මට්ටමේ ඉන්න එකා දැනටමත් පහල මට්ටමේ ඉන්න එකාට උදව් කරනවා.
    100 ගුණයක් වැඩිපුර ටැක්ස් ගෙවන්නෙ ඒකට තමයි.
    (y)
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    සමහරදාට පොඩි එකා ගන්න ඉස්කෝලෙ ගියාම හරියට හිත රිදෙනවා බන්. අපිත් එක්ක එක පන්තිවල හිටපු සමහර එවුන් සාපෙවත් පාස් වෙලා නෑ, ඉගෙන ගන්න කාලෙ උපරිම පිස්සු කෙළියෙ. ඒත් සමහර එවුන් මැති ඇමති ගොල්ලන්ගෙ නෑයෝ නැත්නම් හෙංචයියෝ. දැන් තඩි වාහනවල බහින්නෙ සල්ලි විසිකරන්නෙ ලක්ශ ගණන්. ඒවගේම ගුරුවරු ප්‍රින්සිපල් ලා උන්ව උඩ දාලා පිලිගන්නෙ.

    මම මැරීගෙන ඉගෙන ගෙන දැනුත් මැරීගෙන මහන්සි වෙලා තමයි සල්ලි හොයන්නෙ. එහෙම කරන අපෙන් ටැක්ස් කපනවා අර වගේ කාලකන්නින්ට සැප විඳින්න.
    Labima tamai ban. Karmayak kiyala tiyanawa nam palisan dei kawada hari
     
    • Like
    Reactions: Honda.putha