දැං ගොඩක් Softwares 32bit නෑ නේද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අර 2038 දී 32 bit system වලට අවුලක් වෙනවනේ.
    ඒක නිසා දැන් processors එන්නෙත් නැති එකේ softwareත් නැතුව ඇති
    Microsoft එකත් windows 11 එකට 32bit එකක් ගැහුවේ නෑ මතක විදියට
     
    • Like
    Reactions: AnuradhaRa