අද ගේ ඉස්සරහ ගහකින් කලටි පොල් ගෙඩියක් කැඩුව බං රෑට රොටී හදන්න කියල. පොලේ ලෙලි ගහල බින්දාම වතුර උනුවතුර වගේ රස්නෙයි.
ආ තව මම මේ ජනෙලේ ඇරලා ඇඟට ෆෑන් එක හරවගෙන ඉන්නෙ. රෑට තමයි අපිට ටිකක් රස්නෙ වැඩි වෙන්නෙ දවල්ට එලිය හෙනට රත් උනාට ගේ ඇතුල සීතලයි රෑට ඕකේ අන්ති පැත්ත.
------ Post added on Mar 25, 2026 at 9:26 PM