දැක්කද ඒ සතුට...

P13x3LBlaCK

Active member
  • Dec 18, 2020
    103
    155
    43
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg



    දැක්කද ඒ සතුට....
    ❤️
    ❤️
    ❤️
    ❤️
    ❤️
    ❤️

    දවස් කීයක්නම් බඩගින්නෙ ඉන්නෙ ඇත්ද...
    😐
    😐

    දානෙ දුන්න කෙනාට ඒ හිනාවම ඇති හිත පිරෙන්න..
    ඔයාලත් පුලුවන් තරම් මේ වගේ පින් වැඩ කරන්න.
    බඩගින්නෙ ඉන්න අහින්සක සතෙක්ගෙ බඩගින්න නිනව එක ලොකු පිනක්..
    🙏
    🙏
    🙏


    පින්තූර ෆේස්බුක් එකෙ බව්වාලන්තෙ ගෲප් එකෙන් ගත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    මං දවසක් කඩෙන් මාළු පාං එකක් අරං දුන්න කෑවෙ නෑ
    තව දවසක් බිත්තර රෝල්ස් එකක් දුන්න ඒත් කෑවෙ නෑ
    බත් අනල දුන්නොත් කයි නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,685
    113
    Mother Earth
    පවු බන් බැල්ලියෙක්. බැල්ලියො හරි අහිංසකයි. එක පාරක් කන්න දුන්නොත් මතක තියෙනවා. අපේ පාරෙ ඉන්නවා. මම බයිසිකලෙන් පාරට දැම්ම ගමන් දුවන් ඇවිත් නැට්ට වනනවා. තාර පාරට දානකම් මාව ගාඩ් කරනවා. 😭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මං දවසක් කඩෙන් මාළු පාං එකක් අරං දුන්න කෑවෙ නෑ
    තව දවසක් බිත්තර රෝල්ස් එකක් දුන්න ඒත් කෑවෙ නෑ
    බත් අනල දුන්නොත් කයි නේ..
    සමහර එවුන් කන්නෙ නෑ
    මීට පස්සෙ යෝගට් හරි මාරි බිස්කට් එකක් හරි අරන් දෙන්න

    ඒව ගොඩක් වෙලාවට කනවා


    Hena adu kule ekek



    fpp,small,lustre,wall_texture,product,750x1000.u2.jpg

    ------ Post added on May 29, 2021 at 8:10 PM