දැක්කෙ_නෑ_වගේ_ඉන්න_එපා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    නිමල් සිරිපාලගෙ නින්දට මුකුත් කියන්න එපා මචන්. එයාට නින්ද යන්නෙ ලෙඩක් නිසාලු. මොකක්ද මන්දා බෝම්බ සීන් එහෙක කෑලී ඇගේ තියෙන නිසා කතාවක් තියෙනවා.

    ඔවු මචං මාත් අහල තියනව නිකං ජෝක් එකට කිවුවෙ.
     

    AnuradhaRa

    Well-known member
  • pQWWJN6.jpg

    බලපල්ල මෛත්‍රී තේජාන්විත විදියට ඉන්නව
    මහින්ද නිකං කොල්ලෙක් දිහා හොරෙන් බලන් ඉන්න කෙල්ලෙක් වගේ
    අනිත් එවුන් දෙන්නටනං ඩවුන් සින්ඩ්‍රොම් :P

    උඹලට කියන්ඩ මටත් ඩවුන් සින්ඩ්‍රොම් :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු හැදිලා හැබැයි දැන් ....බලයේ ඉදලා බලය නැති උනහම ඔහොම වෙනවා කාට කටත් ...DB විජේතුංග වගේ මිනිහෙක්ට ඇරෙන්න මොනවා උනත්
    පවුලේ අයවත් නෑනේ තනිවෙලා ඉන්නකොට ඔහොම තමා :yes: අපරාදේ ළමයි දෙන්නත් මෙහෙ හැදිලා විජයයි අනුරයිත් හිටියනං රාජපස්සල කැලේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113

    කාට කාටත් ඔය ටික තමයි නේ ........ කොහොම හිටිය මනුස්සයෙක්ද ?

    අනිවා මචන්. දැන් ඉන්න ඩබලටත් ඔය සෙතේම තමයි.
    අපිටත් දුකයි මොකද මාත් දෙපාරක්ම ඡන්දෙ දීපු කෙනා. මහින්ද ඉස්සර හොඳ මනුස්සයා බන්. පුත්‍ර සෙනහස කියලා, ගොන් නාම්බෙක්ව අපේ රටේ රජ කරවන්න මහින්ද කපපු පාරේ/තවමත් කපාගෙන යන පාරේ දැන දැන දිගටම යන්න අපි අන්ධයො නෙවේනෙ බන්. පාරේ අවසානයෙ වෙන විපත්තිය දැන දැනත් ඒ පාර වට පිටාවේ සුන්දරත්වය වර්ණනා කර කර යන්න තරම් අපි වහල්ලුත් නෙවේනෙ. පුළුවන් කාලේ තමන්ගෙ පවුලයි සහෝදර යාළු මිත්‍ර සංගම් ගැන හිතනවද රට ගැන හිතනවද කියලා අනාගතයෙ පත් වෙන නායකයො මේවා බලලා වත් පාඩම් ඉගෙන ගන්න ඕනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපල්ල මෛත්‍රී තේජාන්විත විදියට ඉන්නව
    මහින්ද නිකං කොල්ලෙක් දිහා හොරෙන් බලන් ඉන්න කෙල්ලෙක් වගේ
    අනිත් එවුන් දෙන්නටනං ඩවුන් සින්ඩ්‍රොම් :P

    උඹලට කියන්ඩ මටත් ඩවුන් සින්ඩ්‍රොම් :rofl:
    අපිත් වයසට යද්දී ඔහොම ඉඳි :P ඉඳගන්න ඉඳගන්න තැන නින්ද යාවි, කට ඇදවෙලා ලොඹු වේවි :rofl: ඇවිදින හොල්මන් වගේ වේවි අපිටම කන්නාඩියෙන් බලන්න බැරි තරමට :no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පවුලේ අයවත් නෑනේ තනිවෙලා ඉන්නකොට ඔහොම තමා :yes: අපරාදේ ළමයි දෙන්නත් මෙහෙ හැදිලා විජයයි අනුරයිත් හිටියනං රාජපස්සල කැලේ

    මෙය විජය මරුන හැටි කියන වීඩියෝ එකක් දැක්කා ....මට තප්පරෙකට හිතුනා මෙයත් සම්බන්දයි කියලා

    https://youtu.be/vejbjdeAmdE?t=466