දැක්ක ගමන් උබලව මතක්වුනා. 1,2,3,4,5,....100+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්ක ගමන් උබලව මතක්වුනා. 1,2,3,4,5,....100+

    මේ ත්‍රෙඩ් එක 18+ බැලීමට එළකිරි එන උන්ට නොව පොඩි කාලෙට යන්න කැමති අයට හා පොඩි උන් ඉන්න අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.

    මේ පොත් ටික කියවපු අය දන්නවා ඇති කොච්චර සුන්දර අතීතයක්ද අපි ගෙව්වේ කියල. මට පිටුව පිටුව මේකේ දදා උබලට ආතල් දෙන්න බෑ. කැමති උන් බලපල්ලා. රස විදපු අතීතයක් මතක්වුනානම් බම්ප් එකක් දාල. අනික් යටත් බලන්න සලස්වන්න.

    (ps)
    මේ පේජ් එක මගේවත් මට ප්‍රමොටේ කරන්නවත් උවමනාවක්වත් නොමැති බවත්, ලස්සන පොත් ගණනාවක් තිබෙන නිසා පලකල බවත් කරුණාවෙන් සලකන්න

    1920486_726634154037413_1736100509_n.jpg

    link

    මට දෙන්න මගෙ පුංචි කාලේ

    https://www.facebook.com/මට-දෙන්න-මගෙ-පුංචි-කාලේ-343132862387546/
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට බන්.සිරාවටම පොඩි කාලේ මතක් උනා.

    චීන කතාවක්ද කොහේදෝ තිබුනා වදුරු රජ කෙනෙක් ගැන. ඒකෙ නම දන්නා කෙනෙක් නැද්ද?

    4+
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    පට්ට බන්.සිරාවටම පොඩි කාලේ මතක් උනා.

    චීන කතාවක්ද කොහේදෝ තිබුනා වදුරු රජ කෙනෙක් ගැන. ඒකෙ නම දන්නා කෙනෙක් නැද්ද?

    4+

    ඔව් මචන්, මමත් ඒ වදුරගෙ කතාවට මාර ආසයි ඒ කාලෙ. මතක් කලාට පින් මචන්. හිතට හෙන චූන් එකක් ආව. කොල ගැලවි ගැලවි ඒ පොත් තියන් හිටියෙ. වදුර බීල පිස්සු කෙලින එක නේද. අමා පලතුරක් ගැන කතාවක්.
     
    • Like
    Reactions: KDH

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ ත්‍රෙඩ් එක 18+ බැලීමට එළකිරි එන උන්ට නොව පොඩි කාලෙට යන්න කැමති අයට හා පොඩි උන් ඉන්න අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.

    මේ පොත් ටික කියවපු අය දන්නවා ඇති කොච්චර සුන්දර අතීතයක්ද අපි ගෙව්වේ කියල. මට පිටුව පිටුව මේකේ දදා උබලට ආතල් දෙන්න බෑ. කැමති උන් බලපල්ලා. රස විදපු අතීතයක් මතක්වුනානම් බම්ප් එකක් දාල. අනික් යටත් බලන්න සලස්වන්න.

    (ps)
    මේ පේජ් එක මගේවත් මට ප්‍රමොටේ කරන්නවත් උවමනාවක්වත් නොමැති බවත්, ලස්සන පොත් ගණනාවක් තිබෙන නිසා පලකල බවත් කරුණාවෙන් සලකන්න

    1920486_726634154037413_1736100509_n.jpg

    link

    මට දෙන්න මගෙ පුංචි කාලේ

    https://www.facebook.com/මට-දෙන්න-මගෙ-පුංචි-කාලේ-343132862387546/
    මේකෙ පින්තූර පට්ටයි. ඉත්තෑවො ඇපල් එකතුකරන හැටි එමෙ තාම මතකයි