දැක්ක ගමන් උබලව මතක්වුනා. 1,2,3,4,5,....100+
මේ ත්රෙඩ් එක 18+ බැලීමට එළකිරි එන උන්ට නොව පොඩි කාලෙට යන්න කැමති අයට හා පොඩි උන් ඉන්න අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.
මේ පොත් ටික කියවපු අය දන්නවා ඇති කොච්චර සුන්දර අතීතයක්ද අපි ගෙව්වේ කියල. මට පිටුව පිටුව මේකේ දදා උබලට ආතල් දෙන්න බෑ. කැමති උන් බලපල්ලා. රස විදපු අතීතයක් මතක්වුනානම් බම්ප් එකක් දාල. අනික් යටත් බලන්න සලස්වන්න.
(ps)
මේ පේජ් එක මගේවත් මට ප්රමොටේ කරන්නවත් උවමනාවක්වත් නොමැති බවත්, ලස්සන පොත් ගණනාවක් තිබෙන නිසා පලකල බවත් කරුණාවෙන් සලකන්න
link
මට දෙන්න මගෙ පුංචි කාලේ
https://www.facebook.com/මට-දෙන්න-මගෙ-පුංචි-කාලේ-343132862387546/

Last edited: