දැක්ක ගමන් උබලව මතක්වුනා. 1,2,3,4,5,....100+

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ඔව් මචන්, මමත් ඒ වදුරගෙ කතාවට මාර ආසයි ඒ කාලෙ. මතක් කලාට පින් මචන්. හිතට හෙන චූන් එකක් ආව. කොල ගැලවි ගැලවි ඒ පොත් තියන් හිටියෙ. වදුර බීල පිස්සු කෙලින එක නේද. අමා පලතුරක් ගැන කතාවක්.

    dewlowa kalabala
     
    • Like
    Reactions: KDH

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මට මිස් වුනේ කොහොමෙයි කුකුළෝහ්.......

    මෙනන මේව මතක ද?

    ඒ දණ්ඩේ ඉන්නා මෝඩ එළුවෝ දෙන්නා
    තරගෙට ඇණ ගන්නා ගගට ඇදං වැටුණා

    උදෑසන ම ඉ.්.ෑවා දුර යන ගමනක් ආවා
    ගෙනා පොදිය අසල තියා නිදයි වෙහෙස නිසා එයා
    පිබිදී උඩ බිම බලා පුදුමෙන් විපරම් කලා

    කුකුළු මස් හො රසැති කෑමක්
    කවුරුමුත කලේ වස විහිළුවක්

    කුඩා සුදෝ ටිකක් ඉන්න මට තව පිම්මක් පනින්න
    කුමටද මා බිය වන්නේ ටිකකින් මා තර වන්නේ
    ඇසි පීරිසි තරම් ලොකුයි - කන්දෙක රැවලක් පලලයි
    මට දෙවියන් ගේ පිහිටයි - බලලා මේ ලෙස වැළපෙයි.

    බේරී ආ මී පැටියා බෝතල පතුලේ සිටියා
    තරහෙන් පුරු පුරු ගෑවා කෑම වේල වැරදුණා
    මීයෝ ඌ වෙතට දුවති ගලව ගන්න මාන බවති
    මීයො ගොසින් සැගවුණා බලල නොදැන රැවටුණා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් මචන්, මමත් ඒ වදුරගෙ කතාවට මාර ආසයි ඒ කාලෙ. මතක් කලාට පින් මචන්. හිතට හෙන චූන් එකක් ආව. කොල ගැලවි ගැලවි ඒ පොත් තියන් හිටියෙ. වදුර බීල පිස්සු කෙලින එක නේද. අමා පලතුරක් ගැන කතාවක්.

    :yes::yes::yes::yes::yes:



    4+


    dewlowa kalabala

    THANKS මචන්..

    4+



    උබලට මතකද කතා කීපයක් තිබුන නේ 1,2,3 කියලා? book fair එකේ බලන්න ඕනේ තියෙයිද කියලා.


    https://m.facebook.com/arunaprakashakayo?refid=46
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    10845655_1443442785960859_1399650162043255744_o.jpg


    10655286_1443441372627667_2079710210015978567_o.jpg


     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22