දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය #BREAKING

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    තොපි හොරාට උද්ගෝෂණය කරානම් මේක පතිරෙව්වනම් දැන් ඉතින් වින්දවපන්... ටීචෝ :yes::yes::yes:
    Oh No Reaction GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    තොපි හොරාට උද්ගෝෂණය කරානම් මේක පතිරෙව්වනම් දැන් ඉතින් වින්දවපන්... ටීචෝ :yes::yes::yes:
    dan ethakota aurudu pokura amathaka karala, ekata aluthen kiyanne guru pokura kiyala da? lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රට වහන්නෙ මොකටද. ඕගොල්ලො මේ නිකන් පැනික් වෙන්න එපා. ඕගොල්ලො පැනික් උනාම ලෙඩ්ඩුත් පැනික් වෙනවා. මේවා මේ සුළු ප්‍රශ්ණ කියල පොන්නය කියයිද දන්නෑ. ඕකට පුකේ ඉඳන් මොංගල්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යන්න වෙඩින් දෙකක් තියෙනවා ඉක්මනට වැහුවොත් හොදයි
    "පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න."
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    kawda ban mehema kiyala thiyenne?
    anika udgoshana witharak neweyi balapan mul peliya... wedding owa thamayi wadiyenma corona bo karana places....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තේක බොන්න ගත්ත විතරයි රෙද්ද... හැලුණා... :(:(:(
    😂 😂 😂 😂 😂

    http://sinhala.adaderana.lk/news/15...ට-පත්වෙමින්-තියෙනවා---රාජ්‍ය-ඇමති-චන්න-ජයසුමන

    Me mase anthima matath thiyenawa. Wahuwoth hodai masekata wath.
    දුන්න අවසරයෙන් මගුල් නටලා දෑන් ඉස්සරහට බදින්න ඉන්න එවුන්ටත් කෙල වෙනවා
    ------ Post added on Aug 5, 2021 at 6:08 PM
     
    • Like
    Reactions: tharinduncc

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    😂 😂 😂 😂 😂

    http://sinhala.adaderana.lk/news/156038/මිනිසුන්-රෝහල්-තුළ-මැරීවැටෙන-තත්ත්වයට-පත්වෙමින්-තියෙනවා---රාජ්‍ය-ඇමති-චන්න-ජයසුමන

    දුන්න අවසරයෙන් මගුල් නටලා දෑන් ඉස්සරහට බදින්න ඉන්න එවුන්ටත් කෙල වෙනවා
    ------ Post added on Aug 5, 2021 at 6:08 PM
    Magul kiyanna call karapu weleth man ahuwa ay me hadisiye ganne kiyala. Poddak hithanna epai me situation eka gana.
     
    • Like
    Reactions: malakadss

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,282
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තමන්ගේ ටවුන් සිමාවේවත් යන්න දුන්න නම් හරි.
    ජොගින් යන්න බැරි උනොත් දිප්රේෂන් එනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Magul kiyanna call karapu weleth man ahuwa ay me hadisiye ganne kiyala. Poddak hithanna epai me situation eka gana.
    na magul kana eka awulak na lagama nayo tika witarak genna gena.. 50 kata wada da gattot badu.. ehema natnam uba kiyanawa wage thawa inna oney prashne adu wenakam
     
    Similar threads