දැනගැනීම පිණිස අහන්නෙ
බුදු දහමට අනුව/ හින්දු දහමට අනුව
මහා බ්‍රහ්මයා කියන්නෙ කවුද?
ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
සර්වබලධාරී දෙවියන් සහ මහා බ්‍රහ්මයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?
(දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?)
මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ කවුද?
ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
සාතන් සහ මාර දිව්‍ය පුත්‍රයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?