දැනගැනීම පිණිස 😳

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සර කරාපිටියේ medical faculty එක දාන්න යද්දී පොන්න සංගම් කාරයෝ ඕකටත් විරුද්ද වෙලා ,ලංකාවට මේ තරම් දොස්තරලා ඕන නැහැ මුන් ඒ පාර පොල් වතු වලත් medical faculties දාන්න යනවා කියල .

    කරාපිටියේ උගන්නන ගියපු lectures ලාටත් එක එක ඒවා කියපු නොන්ඩි දාපු පොන්න සංගම් කාරයෝ ඉඳල තිබ්බේ .