වංගුවක් ගද්දි නමන්ඩ පුලුවන් උපරිම කෝණය තීරණය වෙන්නෙ මොන සාධක මතද? 1. වේගය - හිමීට ගිහින් නැමුවොත් කොහොමත් බිමනෙ :lol: