දැනගෙන නමමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    වංගුවක් ගද්දි නමන්ඩ පුලුවන් උපරිම කෝණය තීරණය වෙන්නෙ මොන සාධක මතද?

    1. වේගය - හිමීට ගිහින් නැමුවොත් කොහොමත් බිමනෙ :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Paara thiyena widiha anuwa thamai...godak harawanna wenawanam loku wanguwak ganna wenawa man hithanne..

    Kandakada thiyenne,, ewath balanna one..baawuma balanna epai..

    RDA eke wada karana kenek awoth kiyai :)