දැනගෙන පෙට්‍රොල් ගහමුද

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
meka nam wenna ba ban :no::no:

thel gahaddi tap eka gawata awilla iwaraine, e kiyanne apita gahanna kalinuth tap eka gawamane thel thiyenne. arapu gaman eliyata enawa aye wahapuwama ethana nawathinawa. katawath madi kamak wenne nane.

anika ban oya widihata unanam hose eke digatama apita paduine. 5ltr wath padu wenawa hose eka diganam. :no:

ගොඩක් හොඳයි සහෝ ප්‍රෂ්නයක් අහපු එක.... මෙතන කියන්නෙ බටේ තියන පෙට්‍රොල් ටික ගැන නෙමෙයි සහෝ.... මේ කියන්නෙ පෙට්‍රොල් ගහද්දි කරාමෙන් නොනවත්වා පෙට්‍රොල් ගලාගෙන එනවා, යම් මොහොතක වාහනේ පිරුනම කරාමය ඉබේ වැහෙනවා... නමුත් ටැන්කිය පිරුනු වෙලාවෙ ඉඳන් කරාමය වැහෙන කල් සුලු කාලයෙදි එන පෙට්‍රොල් ටික තමයි මේ retun line එක හරහා යන්නෙ... එක එච්චර ලොකු ප්‍රමානයක් නොවුනත් දිනකට එකතුවන ප්‍රමානය බැලුවොත් නම් සැලකිය යුතු ප්‍රමානයක්....
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
වටිනා Thread එකක් මචන්...
REP++

ස්තුති සහෝ
11.gif
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ගොඩක් හොඳයි සහෝ ප්‍රෂ්නයක් අහපු එක.... මෙතන කියන්නෙ බටේ තියන පෙට්‍රොල් ටික ගැන නෙමෙයි සහෝ.... මේ කියන්නෙ පෙට්‍රොල් ගහද්දි කරාමෙන් නොනවත්වා පෙට්‍රොල් ගලාගෙන එනවා, යම් මොහොතක වාහනේ පිරුනම කරාමය ඉබේ වැහෙනවා... නමුත් ටැන්කිය පිරුනු වෙලාවෙ ඉඳන් කරාමය වැහෙන කල් සුලු කාලයෙදි එන පෙට්‍රොල් ටික තමයි මේ retun line එක හරහා යන්නෙ... එක එච්චර ලොකු ප්‍රමානයක් නොවුනත් දිනකට එකතුවන ප්‍රමානය බැලුවොත් නම් සැලකිය යුතු ප්‍රමානයක්....

    oya kiyana widihe return line ekak thiyenawada ban lankawe pumps wala? anika automatic wahena system ekakuth naa neda? kohomath shed wala ewun hemita bala balaane ban gahanne :yes:
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    oya kiyana widihe return line ekak thiyenawada ban lankawe pumps wala? anika automatic wahena system ekakuth naa neda? kohomath shed wala ewun hemita bala balaane ban gahanne :yes:

    මචං ලංකාවෙ තියන ඕනම අලුත් පෙට්‍රොල් ස්ටේෂන් එකක ඔය ක්‍රමය භාවිතා වෙනවා... මේක අලුත් ක්‍රමයක් නෙමෙයි මචෝ... කොලඹ නගරයෙ නම් ඕන තරම් දකින්න පුලුවන්.